Anuradha heta Koththu Kanawalu

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    මේ මාසයට අදාලව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

    ඒ අනුව රුපියල් 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන්ක 600,768ගේ ගිණුම් වෙත බැර කරනු ඇති.

    @AnuradhaRa