Questions තඹහුත්තේගමින් අ‍ාපු හුජ්ජ ලප කොටාගෙ කැරිම මොළේ යකෝ. Highway එකේ 150 kmph යන්ඩ රු. 15,000 කට VIP ටිකට් එකක්. 🤣

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,336
    11,678
    113
    මොකද කියන්නෙ 15,000 ට ටිකට් එකක් අරන් 150kmph ට යමුද?


    අදි වෙගෙ හැදුවෙ ඔනෙ ඔනෙ ගානට යන්න නෙමෙ. කාර් එකක් තියෙනවා නම් තෙරෙයි
     
    • Like
    Reactions: tha123

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,212
    12,398
    113
    nadu noda ohoma dada gahapu eka hondai..
    Naththan usawi gane dawasa iwarai poddak wadiyen pagunoth..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,336
    11,678
    113
    Uta kiyanne hujja lapa kota kiyala nam umbata kohomada aamanthrane karanne? Umba monaada karala thiyenne? Pradheshiya sabawaka lokkek wath welaa thiyenawada?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,215
    49,623
    113
    අධිවේගේ තියෙන්නේ තමන්ට කැමති ස්පීඩ් එකෙන් යන්න කියලා සමහර ලංකාවේ මෝඩයෝ හිතන් ඉන්නේ..:lol:
     
    • Like
    Reactions: tha123

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,011
    8
    35,918
    113
    අධිවේගේ තියෙන්නේ තමන්ට කැමති ස්පීඩ් එකෙන් යන්න කියලා සමහර ලංකාවේ මෝඩයෝ හිතන් ඉන්නේ..:lol:
    Speeding is not the real issue. It's not knowing when to speed depending on the road conditions. Dangerous drivers should be charged. Slow drivers hogging the right lane should be given fines. They cause more accidents that the guy who drives fast but safe.
    These days most SL drivers are incompetent. It's the sad truth.
     
    Last edited:
    • Like
    Reactions: Sabren

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,601
    2,700
    113
    United States
    ඇත්ත, වේගෙ විතරක් නෙමෙයි ප්‍රශ්නෙ, පාරෙ තත්ත්වෙයි වටේ වාහනවල හැසිරීමයි නොදැන 150ට යන එක තමයි භයානක. දඩේ කාටත් එක වගේ වදිනව නම් ඔය VIP කතාවත් ඉවර වෙයි.