Corolla Cross ලක්ශ 72යි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,048
    5,266
    113
    පකිස්ථානෙ. පකිස්ථානෙ රුපියල් එකක් ශ්‍රී ලංකන් රුපියල් එකයි. USD එකක් පකිස්ථාන් රුපියල් 283යි. almost same rates.
    හයිබ්‍රිඩ් එක ලක්ශ 90යි එහෙ but sri lankan corolla cross කෝටි 3යි. Price එක නං So beautiful So elegant just nothin like a wow.


    image.png
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    අප්පච්චිලගේ බපප්ච්චිලගේ සීයාල්ගේ සුර වීරකම් නිසා දැන් ඩොලර් එක 300 කියල දන්නේ නැද්ද
    දැන් තියෙන ගන්න ඩොලර් එක 150 කියල බලපල්ලා
     
    • Haha
    Reactions: wqe123

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,048
    5,266
    113
    අප්පච්චිලගේ බපප්ච්චිලගේ සීයාල්ගේ සුර වීරකම් නිසා දැන් ඩොලර් එක 300 කියල දන්නේ නැද්ද
    දැන් තියෙන ගන්න ඩොලර් එක 150 කියල බලපල්ලා
    පකිස්ථාන් වලත් dollar එක 283යි කියල දාල තියනව පේන්නෙ නැද්ද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,048
    5,266
    113
    යාරිස් එහෙම තව අඩු ඇති
    එහෙ තියනව යාරිස් සෙඩාන් එකක්. 45 - 65 laks ඉස්සර මෙහෙ ආපු බෙල්ටා/යාරිස් සෙඩාන් එකේ facelift එක

     
    • Wow
    Reactions: Asmodeus

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,133
    113
    lankawe pake tax system thama

    300%+

    middle class eka puluwan uparimetama huuran kanawa

    ekko top class ekata panapan naththam wena ratakata panapan

    eka eka http lata kade yana moda mii harak innakan mewata katha karanna kawuruth na
    Ekanam aththa....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    :shocked: :shocked:
    කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ.. හැම ප🤬යටම ඕනේ corolla cross, BYD.. අනුරය්ය ගේන vitz එක ගන්න බල්ලෙක් නෑ..
    ලාභ බඩුවේ හිලක් ඇතේ කියලා හිතෙනවා ඇති බන්
     
    • Haha
    Reactions: supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    ලංකාවේ middle class උන් බස් , කෝච්චි වල යද්දි පක්කො car පදිනවා 😢

    එහේ අස්වැසුම ගන්න උන් කීයක් ඉන්නවද