මෙයා කවුද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    gayan nam dan hodata innawa wage
    kauda ban ara baduwa agili somiyak denna maru
    ගයාන් එල කොල්ලෙක් වගේ. මම පට්ට ආසයි උගෙ සිංදු වලටත්.
    උගෙ ඉන්ටර්විව් ටිකක් දිගටම එහෙන් මෙහෙන් බලල තමා මේ වීඩියෝ එක suggest උනෙත්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,237
    26,688
    113
    Kandy
    ශෝ එක ඉවර වෙලා ගහන්නත් සෙට් වෙන්න ඇති නේද බන්.හ්ම්ම්ම්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,555
    9,291
    113
    ගයාන් පෙරේරා බන්
    සුනිල් පෙරේරාගේ පුතා