ට්‍රම්ප් පූටින් හමුව අගෝස්තු 15 අැලෙස්කාවේදී....🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,258
    45,184
    113
    ඕකත් සාමදාන කරහම නොබෙල් තෑග්ග ගන්න පුළුවන් 🤩

    U.S. President Donald Trump will meet with Russian President Vladimir Putin on August 15 in Alaska to negotiate an end to the war in Ukraine, Trump said on Friday.

    Trump made the highly anticipated announcement on social media after he said that the parties, including Ukraine President Volodymyr Zelenskiy, were close to a ceasefire deal that could resolve the three-and-a-half-year conflict, one that could require Ukraine to surrender significant territory.

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,797
    15,031
    113
    ට්‍රම්ප් කරන පම්කක් නෑ

    ඌ යුක්රේනය දෙකඩ කඩලා සෝශල් මීඩියා වීරයා වෙනවා

    ගඟෙන් එහා පැත්ත පූටීන්ට

    මහින්ද මහත්තයා නොහිටින්න අපිටත් ඔච්චරයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,258
    45,184
    113
    ට්‍රම්ප් කරන පම්කක් නෑ

    ඌ යුක්රේනය දෙකඩ කඩලා සෝශල් මීඩියා වීරයා වෙනවා

    ගඟෙන් එහා පැත්ත පූටීන්ට

    මහින්ද මහත්තයා නොහිටින්න අපිටත් ඔච්චරයි

    උෟට කොහොමත් පොර මානසිකත්වයක් තියෙන්නේ😁
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ට්‍රම්ප් කරන පම්කක් නෑ

    ඌ යුක්රේනය දෙකඩ කඩලා සෝශල් මීඩියා වීරයා වෙනවා

    ගඟෙන් එහා පැත්ත පූටීන්ට

    මහින්ද මහත්තයා නොහිටින්න අපිටත් ඔච්චරයි
    වෙන කරන්න දෙයකුත් නෑනේ. රුසියාව යුද්දෙ දිනන නිසා උන් කොහොමත් යටත් කරගත්ත ඒවා තියාගනියි. යුක්‍රේනෙට තමයි අවාසිය. අනෙක යුරෝපෙටයි ඇමරිකාවටයි. උන්ගෙ ආයුධ සල්ලි නිකං පුච්චනවා මේක කරන් යන්න.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    සෙලන්ස්කිත් ගේනවා නේද. පොර ආයෙත් පිස්සුවක් නටයිද දන්නෙ නෑ එතනට ඇවිත්
    ඕකව ගෙනිච්චොත් මේ පාරත් හානව.... ඊට පස්සෙ යුරෝප් වල උන්ට තමයි පව් ගෙවන්ඩ වෙන්නෙ... නේටෝ එක දැං පුටින්ට වැඩිය බයයි ජෝකර්ට :lol:

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,189
    113
    මාලඹේ
    ට්‍රම්ප් කරන පම්කක් නෑ

    ඌ යුක්රේනය දෙකඩ කඩලා සෝශල් මීඩියා වීරයා වෙනවා

    ගඟෙන් එහා පැත්ත පූටීන්ට

    මහින්ද මහත්තයා නොහිටින්න අපිටත් ඔච්චරයි
    ඇමරිකාව කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති කැරීම රටක්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,979
    3,744
    113
    Hadunnetti yawanna Oney Trump and Putin dennata hodata convince karala shape karanna nam
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    උෟට කොහොමත් පොර මානසිකත්වයක් තියෙන්නේ😁

    ජෝකර් හිතාගෙන ඉන්නෙ ඌ චක් නොරිස්ටත් වැඩිය කෙරුමෙක් කියල :lol:

    chuck norris GIF
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    ලොකු දෙයක්නම් වෙන්නෙ නැතිවේවී
    :yes: ජෝකර් කියනව රුසියාව අල්ල ගත්ත කෑල්ල දෙන්න බැහැ කියල...
    ඒ කියන්නෙ යුද්ධෙ දිගටම යනව මොලේ තියෙන එකෙක් ජනාධිපති වෙනකං...
    එක්කො ට්‍රම්පච්චිත් මළ පැනල පුටිංට එකතු වෙලා ජෝකර්ට නෙලනව :lol:

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    සෙලන්ස්කි පට්ට මෝඩයෙක්. අමු ගවයෙක් :dull:. ඌට තිබුනේ යුක්‍රේන් ගෑනු ටික ලංකාවේ පාක් කරලා යුද්දේ කරන්න 🤭🤭🤭
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    :yes: ජෝකර් කියනව රුසියාව අල්ල ගත්ත කෑල්ල දෙන්න බැහැ කියල...
    ඒ කියන්නෙ යුද්ධෙ දිගටම යනව මොලේ තියෙන එකෙක් ජනාධිපති වෙනකං...
    එක්කො ට්‍රම්පච්චිත් මළ පැනල පුටිංට එකතු වෙලා ජෝකර්ට නෙලනව :lol:


    මූ ඇත්තටම රුසියන් ඒජන්ට් කෙනෙක් වත්ද කියලා හිතෙනවා. යුක්‍රේනය තව පරදින එකයි. බටහිර ආයුධ ඉවර වෙන එකයි වෙන්නෙ යුද්දෙ ඉස්සරහට යන එකෙන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    21,997
    113
    Gotland
    ට්‍රම්ප් කරන පම්කක් නෑ

    ඌ යුක්රේනය දෙකඩ කඩලා සෝශල් මීඩියා වීරයා වෙනවා

    ගඟෙන් එහා පැත්ත පූටීන්ට

    මහින්ද මහත්තයා නොහිටින්න අපිටත් ඔච්චරයි

    ගගෙන් එහා පැත්ත කිව්වේ දකුණු රට ද

    ටම්ප් පුටිං ට එන්න කියල හොඳට අමතල යවයි ද සෙලිනස්කිට වගේ ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    සෙලන්ස්කිත් ගේනවා නේද. පොර ආයෙත් පිස්සුවක් නටයිද දන්නෙ නෑ එතනට ඇවිත්
    It's time for Ukraine to get drone target on Putin

    1754755884895.jpeg


    A Technical Response. The narrowest distance between mainland Russia and mainland Alaska is approximately 55 miles. However, in the body of water between Alaska and Russia, known as the Bering Strait, there lies two small islands known as Big Diomede and Little Diomede.
     
    • Haha
    Reactions: Deleted

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567
    113
    :yes: ජෝකර් කියනව රුසියාව අල්ල ගත්ත කෑල්ල දෙන්න බැහැ කියල...
    ඒ කියන්නෙ යුද්ධෙ දිගටම යනව මොලේ තියෙන එකෙක් ජනාධිපති වෙනකං...
    එක්කො ට්‍රම්පච්චිත් මළ පැනල පුටිංට එකතු වෙලා ජෝකර්ට නෙලනව :lol:


    ඕකව අයින් කරනවා corruption case එකක් දාල

    ඒකයි ඌ ඒක වෙන්න කලින් ඒ agency ටික වැහුවේ
     
    • Like
    Reactions: Miami-Vice