Superman 2025 බැලුව

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සිරාවටම පට්ට අජූතයි
    මගෙ පොඩි එකා එක්ක බලන්න ගියේ ඌත් කියනව සුපර්මැන් චාටර් උනානෙ හැමතනින්ම කියල
    ටොම් ඇන්ඩ් ජෙරි එකෙ මීය හොදයි කියනව මූට වඩා

    මෙකෙදි සුපර්මැන්ව ගොඩක් සෙන්සිටිව් කරල අර සත්තු එහෙම බෙරගන්න සීන් 2 ක් වගෙ තිබ්බනෙ එව නම් වැඩකුත් නැ කතාවකට
    ඇත්තටම කිව්වත් වගේ අපෙ ලමයිට වීර චරිත කියන්නෙ වෙන්නෙ ඔය වගෙ සීනිබොල දෙවල් වලට

    ඉස්සරහට සමලින්ගික සුපර්මැන් කෙනෙක් උනත් එන්න ඉඩ තියෙනව මෙ යන විදිහට
    සමාජෙ නම් පුදුම විදිහට වෙනස් වෙලා තියෙන්නෙ
    බලපු පචම ෆිල්ම් එකක් ඒක නම්
     
    • Like
    • Haha
    Reactions: netnet and supun_sg

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    mata winadi 5k giya balala iwara karanna! maru film eka!

    film ekata wada lassanai casting credit tika! harima apoorui eka. hoda music ehema dala thibba ekata!

    eeta wada hodai e winadi 10 lat eke wadi wela idiya nam!
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    සිරාම මටත් එපා උන seen නම් අනන්තයි . . අපරාදේ..:( සුපර්මෑන් පටන්ගත්ත වෙලේ ඉඳන් ලෙසටම ගුටි කනවා බලන බලන තැන . . town එකේ උන්ගෙනුත් ගුටි කනවනේ... :ROFLMAO: ඔක්කොමත් හරි අර ගොන් බල්ලා.. හෙනම ගොනෙක් . . හැමදේටම හිත රිද්දගෙන ෆිල්ම් එක බලල ඉවර කලාම Supergirl ආවා ගොන් බඩුවක් වගේ නස්පුක් වෙන්න බීල . .:dull:.... ඒකිත් ඉවරයි . . :(
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පටන්ගත්තවෙලේ ඌට රොබෝ කෙනෙක් අල්ලගෙන නෙලනව පුකේ ඇරිය නැතිටික විතරයි :(
    පර්සනල්ලයිෆ් එකෙත් ඌව පොන්නයෙක් කරල බං. ඉස්සර ක්ලාක් කීවම ඌ හැමවෙලේම ඔප්ටිමස්ප්රයිම් වගේ ගරු ගාම්භීර චරිතයක්නෙ. මේකෙ මූව පොන්නම කරල.
    විනාඩි විස්සක් විතර බලල වහලදම්ම.
    ජරාවක් . ...අපරාදේ බැලුවේ කියල හිතුන .
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    තියටර් එකට ගිහින් බැලුවේ අපරාදේ සල්ලි.
    සිනි බෝල කතා. තනිකර කොමඩියක් කරලා..
    දැන් බලන්න හොද ෆිල් ඇත්තෙම නැ නෙ.