SLT එකෙන් නව Unlimited පැකේජ හඳුන්වා දෙයි. FUP නොමැතිව 100Mbps 250 Mbps and 1 Gbps 2Gbps පැකේජ 4 ක්. ස්ටාර් ලින්ක් එකට වඩා 50 % අඩුවෙන්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,630
    10,501
    113
    44
    Living in an Atom
    ඔන්න සිංහලු SLT එකෙන් දැවැන්ත ෆයිබර් ව්‍යාපාරයක් පටන් අරගෙන. මුළු ලංකාවම 2026 අවසන් වෙනකොට ෆයිබර් වලින් ආවරණය කරන්න පටන් අරගෙන. දැන් අපේ ගම් වල කඳුවල පවා ෆයිබර් ජාලය අදින්න පටන් අරගෙන.

    ගිය සතියේ ඉඳලා අපේ ගමේ කණු වල ඇදලා තියන පරණ කොපර් කම්බි හෝ පටේට ගලවනවා . කැන්ටර් ලොරිවලින් ඇවිත් විශාල කොපර් රෝල් ගලවනවා. ඒ අස්සේ අපේ ගමේ යමරෙට කානු කපනවා ෆයිබර් ජාලය ගෙනියන්න.

    දෙවන හොඳම දේ තමයි සම්පුර්ණයෙන්ම Unlimited Package හතරක් හඳුන්වා දෙන්න යනවා සැප්තැම්බර් මාසයෙන්. FUP නොමැතිව 100Mbps 250 Mbps and 1 Gbps 2Gbps පැකේජ 4 ක් හඳුන්වා දෙන්න යනවා. මිල Starlink එකට වඩා බාගයකටත් වඩා අඩුයි. අඩු latency එකෙන් ඉන්ටර්නෙට්.

    තෙවන හොඳම දේ තමයි ඉතා සහන මිලට උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට විවිද Internet package හඳුන්වා දීම.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,074
    1
    6,998
    113
    It's better to have the COMPETITION
    Starlink just destroyed the MONOPOLY of Sri Lankan ISP's. Greedy fucks must be crying now.

    Fucking hell yeah ... More cost cuts are about to come. 😆
    Merry Christmas to us 🎁 ⛄
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    බලපන් ඉතින් වේසිගෙ පුතාල මෙච්චර කල් හූරන් කාලනේ ඔව්ව ඉතින් කලිනුත් කරන්න තිබ්බනෙ ඕනැනම්. ස්ටාර්ලින්ක් දෙන්න ගත්තට පස්සෙ තමයි පුක ගිනි අරන් තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,490
    1
    58,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ටාර්ලින්ක් එක මග එනවා. මාසයක් පාවිච්චි කරල තීරණයක් ගන්නවා ඇස් ඇල් ටී එක තියාගන්නවද කියල
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    240
    207
    43
    ඔන්න සිංහලු SLT එකෙන් දැවැන්ත ෆයිබර් ව්‍යාපාරයක් පටන් අරගෙන. මුළු ලංකාවම 2026 අවසන් වෙනකොට ෆයිබර් වලින් ආවරණය කරන්න පටන් අරගෙන. දැන් අපේ ගම් වල කඳුවල පවා ෆයිබර් ජාලය අදින්න පටන් අරගෙන.

    ගිය සතියේ ඉඳලා අපේ ගමේ කණු වල ඇදලා තියන පරණ කොපර් කම්බි හෝ පටේට ගලවනවා . කැන්ටර් ලොරිවලින් ඇවිත් විශාල කොපර් රෝල් ගලවනවා. ඒ අස්සේ අපේ ගමේ යමරෙට කානු කපනවා ෆයිබර් ජාලය ගෙනියන්න.

    දෙවන හොඳම දේ තමයි සම්පුර්ණයෙන්ම Unlimited Package හතරක් හඳුන්වා දෙන්න යනවා සැප්තැම්බර් මාසයෙන්. FUP නොමැතිව 100Mbps 250 Mbps and 1 Gbps 2Gbps පැකේජ 4 ක් හඳුන්වා දෙන්න යනවා. මිල Starlink එකට වඩා බාගයකටත් වඩා අඩුයි. අඩු latency එකෙන් ඉන්ටර්නෙට්.

    තෙවන හොඳම දේ තමයි ඉතා සහන මිලට උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට විවිද Internet package හඳුන්වා දීම.
    FTTH පොර්ට් ලක්ෂ 13කින්ම active කනෙක්ෂන් ලක්ෂ 4-5 අතර තියෙන නිසා මීට අවුරුද්දක් හෝ 2කට කලින් එයාලා expansions ගොඩක් අඩු කළා. තවම utilisation එක ඒ ගානමයි. ඒක නිසා ඔයා කියන විදියට ප්‍රොජෙක්ට් එකක් යනවා කියලා sources නැතුව පිළිගන්නම බෑ.

    2024 වෙනකන් වැඩි වෙවී තිබුණ ආදායමත් දැන් down trend එකක යන්නේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,705
    1
    6,377
    113
    FUP is still there

    1755433723490.png