ඔන්න හැමෝම ගන්න බලන් හිටපු සුපිරිම අළුත්ම අළුත් HONDA DIO 2025 ලංකාවට අැවිත්..❤️🤩👍

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Bajaj Qute එන එකක් නැද්ද? :sorry:
    ගෙදර ගමන් බිමන් වලට ත්‍රීවීල් එකක් ගන්නවට වඩා හොඳයි මයෙ හිතේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,302
    1
    16,188
    113
    අඩේ ඒක fake තමා..මේක හරි ඵක..👍

    අර ගානට ඇවිත් ලොවෙත් තරගයක් දෙන්න බැ,
    දැනට මකෙට් එකෙ තියෙන ඔක්කොම 7~8 වගේ.

    6.50 කියන්නෙ ගේන තරමක් යාවි,
    යමහා උන් ප්‍රි ඔඩර් විතරයි, මිට්ටොන්ට ඒක සෙට් නැ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    තාත්තා ගත්තේ 240 යි බං....2016 August වල.දැනට 14,000 දුවලා තියෙන්නේ. මම ඉඳලා හිටලා පදිනවා. පට්ට බයික් එක.
    ඔව් බං මම රත්නපුරේ පවා ගිහිල්ලා තියෙනවා
    මම විකුනුලා කාර් එකක් ගත්තා...


    හැබැයි බයික් එක තිබුනා නම් ලෙසියි බං පාකින් වලට එහෙම, තනියෙන් යන කොට
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ඉක්කන්ට එකක් ගත්තා නං 2000න් පස්සෙ අඩු කුලේ කෑල්ලක් දෙකක් ඇදගන්න තිබබා
     
    • Haha
    Reactions: netnet

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,584
    8,152
    113




    price waradi. kage hari edit ekak. anith hama scooter kattakma 7 - 8 enne.
    YamahaRayZR689900Scooter
    RayZR Street Ralley719900Scooter
    RayZR 125 Fi Hybrid824900Scooter
    RayZR 125 Fi Hybrid Street Rally854900Scooter
    Hero HondaXoom 110699900Scooter

    TVS Jupiter 110 ekath enna tiyenaw.. 6.75k wage wei.
    image.png


    Honda Dio STD 695,000
    ------ Post added on Aug 17, 2025 at 2:48 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,698
    113





    YamahaRayZR689900Scooter
    RayZR Street Ralley719900Scooter
    RayZR 125 Fi Hybrid824900Scooter
    RayZR 125 Fi Hybrid Street Rally854900Scooter
    Hero HondaXoom 110699900Scooter

    TVS Jupiter 110 ekath enna tiyenaw.. 6.75k wage wei.
    image.png


    Honda Dio STD 695,000
    ------ Post added on Aug 17, 2025 at 2:48 AM


    Thanks bro..update කරා thread ඵක ඕක දාලා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ජරාවක්.
    මේ මගුල යද්දී වීසි කරවනවා.
    හරිම භයානක බයික් එකක්.
    මේක නම් සිරා ඈ. TVS wego එක පැද්දා යාපනේ ගිහින්.පට්ටම ස්ටේබල් ඒක නම්
     
    • Like
    Reactions: Asmodeus