Bajaj Qute එන එකක් නැද්ද? 
ගෙදර ගමන් බිමන් වලට ත්‍රීවීල් එකක් ගන්නවට වඩා හොඳයි මයෙ හිතේ.

ගෙදර ගමන් බිමන් වලට ත්‍රීවීල් එකක් ගන්නවට වඩා හොඳයි මයෙ හිතේ.

අර ගානට ඇවිත් ලොවෙත් තරගයක් දෙන්න බැ,
ඔව් බං මම රත්නපුරේ පවා ගිහිල්ලා තියෙනවාතාත්තා ගත්තේ 240 යි බං....2016 August වල.දැනට 14,000 දුවලා තියෙන්නේ. මම ඉඳලා හිටලා පදිනවා. පට්ට බයික් එක.
Price weradi mn hithane.. Heta thama price hariyata denagan puluwan.ado labai
price waradi. kage hari edit ekak. anith hama scooter kattakma 7 - 8 enne.
| Yamaha | RayZR | 689900 | Scooter |
| RayZR Street Ralley | 719900 | Scooter | |
| RayZR 125 Fi Hybrid | 824900 | Scooter | |
| RayZR 125 Fi Hybrid Street Rally | 854900 | Scooter | |
| Hero Honda | Xoom 110 | 699900 | Scooter |
Yamaha RayZR 689900 Scooter RayZR Street Ralley 719900 Scooter RayZR 125 Fi Hybrid 824900 Scooter RayZR 125 Fi Hybrid Street Rally 854900 Scooter Hero Honda Xoom 110 699900 Scooter
TVS Jupiter 110 ekath enna tiyenaw.. 6.75k wage wei.
![]()
Honda Dio STD 695,000
------ Post added on Aug 17, 2025 at 2:48 AM
gattada yamaha eka.. yamaha 125 thama 8n uda.. honda dio 125 ekath e range eke yai. Dio 110 withrai denata awith tiyenne.FYI @netnet Uba scooter ekak ganna beluwa neda?
මේක නම් සිරා ඈ. TVS wego එක පැද්දා යාපනේ ගිහින්.පට්ටම ස්ටේබල් ඒක නම්ජරාවක්.
මේ මගුල යද්දී වීසි කරවනවා.
හරිම භයානක බයික් එකක්.
mokakd bn STD | DLX deke wenasa