CHOGM Bus යළි ධාවනයට

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,593
    16,218
    113
    NPP eke katak arela minister kenek kiyela pennanna puluwan ekek inne mu witherada koheda 😂

    මු පොඩ්ඩක් ලයින් එකේ ඉන්නවා හැබැයි අනිත් ඇමති වරුන්ට වඩා..

    මිනිහා හැමතැනම රිංගනවා. මොළෙත් තියෙනව. කව්රුත් මූට නොන්ඩි කරන්නෙත් නැහැ.

    මූ දියසේන කුමාරයා වෙන ලයින් එකේ යන්නේ ❤️
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,871
    113
    ulan bator
    සිලින්ඩර් සජ බයියෝ හාන්සි වෙන නිව්ස්
    habai unge kala thamai cash walata owa import kale! :LOL: :LOL:

    කොහොමත් දැන් ඕව්වා reliable නැහැ. Life time එකම ඉවරයි. හදලා දානවා කියන්නේ බොරු වියදමක්. මොකද full rebuild කලත් අවුල් තියනවා. අනික CTB මක් බාස්ලා නේ repier කලේ.
    CTB eke ammata siri wena basala inne. original parts thappen eha paththata piyabanawa!
    ------ Post added on Aug 19, 2025 at 8:44 PM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    habai unge kala thamai cash walata owa import kale! :LOL: :LOL:

    CTB eke ammata siri wena basala inne. original parts thappen eha paththata piyabanawa!
    ------ Post added on Aug 19, 2025 at 8:44 PM
    ඔව් ඔව් නාකි මයිනයි, පොනිලයි ගෙදරින් ගෙනාපු සල්ලි නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එතකොට ඔව්වා හදන්න වියදම් කලේ පැලවත්තේ සල්ලි ද?
    පැලවත්තේ බැරිනම් මොන සල්ලි උනත් හරි දේට හරි කියපන් නාකි මයිනගෙයි, පොනිලගෙයි පුක ලෙවකන් නැතුව. උබේ ගෙදරට කොටි ගානක් දීලා වාහනයක් ගෙනල්ල ලෝකෙට පෙන්නලා දිරන්න අත ඇරලා දානවද? showoff එකට ගේනවට වඩා අපරාධයක් නිකන් අත ඇරලා දාන එක.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,738
    113
    පැලවත්තේ බැරිනම් මොන සල්ලි උනත් හරි දේට හරි කියපන් නාකි මයිනගෙයි, පොනිලගෙයි පුක ලෙවකන් නැතුව. උබේ ගෙදරට කොටි ගානක් දීලා වාහනයක් ගෙනල්ල ලෝකෙට පෙන්නලා දිරන්න අත ඇරලා දානවද? showoff එකට ගේනවට වඩා අපරාධයක් නිකන් අත ඇරලා දාන එක.
    කට උත්තර නැති උනානේ. ලැජ්ජයි බන්. කියන කොට එකක් කරනකොට තව එකක්. යකෝ ඕවා දුවලා තමා ඔය අහක් කරලා තියෙන්නෙ නැතුව ගෙනල්ලා ප්‍රදර්ශනයට කියලා නෙමේ. කිලෝමීටර් මිලියන එකට වඩා දුවලා. දැන් ඔය දහය හදලා තියෙන්නේ ක් අනිත් වාගේ හොඳ කෑලි අරන් මිසක් අළුතින් ගෙනත් නෙමේ. ඔයාගේ තිබ්බ ඇන්ජිමක් නම් අහක් කරලා ලේලන්ඩ් එන්ජින් කියලා ඇති. ඒ උනාට සිස්ටම් හරියට එකතු කරලා නැත්නම් ලෙඩ තමා. මාස හයෙන් ආයේ ගොඩ ගහාවි. ඔතන මයිනාට තිබ්බ කොන්ද තිබ්බා නම් ඉන්දියාවෙන් හරි චිනෙන් හරි ආධාර විදිහට අළුත් බස් විස්සක් විතර ගන්න තිබ්බා. එකයි මහින්ද වැඩ්ඩෙක් වෙලා අනුර තාම නිකමෙක් වෙලා තියෙන්නේ.
     
    පක තමා මිලියනය. උබ අඩු ගානේ ඔතනට ගිහින් තියනවද? ඕවා ගොඩක් අඩු milage වලින් කොට උඩ. හරියට නඩත්තු කරන්න spare parts නැතුව. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව වගේ තමා. ඔහේ හදනවා productivity එකක් නෑ. අන්තිමට මයිනාගේ කොන්ද කොච්චරද කියනවනම් බස් තියා තෙල් ටිකක් නැති වෙන ගානට ලංකාවට ඇරියා. කුහක වෙන්න එපා යකෝ රට හරි විදියට යනකොට ඒක පිලිගනින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,715
    113
    මාලඹේ

    යකො ඔය Bus ඒ කාලේ ලක්ෂ 40 කට වගේ ගෙනාපු ඒවා
    ඔවාට ගියපු ගාන කොහොමත් ඒ කාලේම හොයලා ඉවරයි

    මිනිස්සු අනුරට ඡන්දෙ දුන්නේ මහින්දගේ කබල් බස් වල යන්න නෙවෙයි යකො😁😁

    අනුරට කියපන් මහින්දගේ පරණ Bus හද හදා ඉන්නේ නැතුව අලුතෙන් හරි හමන් එක Bus එකක් ගෙනත් පාරට දාන්න කියලා😂

    එකවත් කොර ගන්න බැහැ කයිවාරුවාව නම් තියෙනවා සැරට😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,247
    49,605
    113
    සේදවත්ත
    පරන ඩිමෝ බසුත් ඕනේ ලටෙක් ටිකත් ඕනේ කලම්බෝ රයිඩර් ටිකත් ඕනෙ කීචී බිචී ගාන රෝසා ටිකත් ඕනේ

    මහින්ද ජන්දේ දුන්නේ LRT ගේන්න අන්තිමට බඩු පටවන්න බෑ කියලා නතර කරා විරුවගේ කාලේ , ජෙප්පො කිව්වා තනි පිල්ලේ දෙපැත්තට යනවා කියලා 🤣
    ------ Post added on Aug 20, 2025 at 1:40 AM
     
    ඔය LRT එකට Funds ඇවිත් නැහැ බං යහපාලන ආණ්ඩුවේ ඉඳන් මේ වෙනක්ම කිසිම කෙනෙක් ට ඕක කරගන්න බැරි උනේ ඕක නිසා 😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,599
    22,748
    113
    අම්බකිස්ස
    කට උත්තර නැති උනානේ. ලැජ්ජයි බන්. කියන කොට එකක් කරනකොට තව එකක්. යකෝ ඕවා දුවලා තමා ඔය අහක් කරලා තියෙන්නෙ නැතුව ගෙනල්ලා ප්‍රදර්ශනයට කියලා නෙමේ. කිලෝමීටර් මිලියන එකට වඩා දුවලා. දැන් ඔය දහය හදලා තියෙන්නේ ක් අනිත් වාගේ හොඳ කෑලි අරන් මිසක් අළුතින් ගෙනත් නෙමේ. ඔයාගේ තිබ්බ ඇන්ජිමක් නම් අහක් කරලා ලේලන්ඩ් එන්ජින් කියලා ඇති. ඒ උනාට සිස්ටම් හරියට එකතු කරලා නැත්නම් ලෙඩ තමා. මාස හයෙන් ආයේ ගොඩ ගහාවි. ඔතන මයිනාට තිබ්බ කොන්ද තිබ්බා නම් ඉන්දියාවෙන් හරි චිනෙන් හරි ආධාර විදිහට අළුත් බස් විස්සක් විතර ගන්න තිබ්බා. එකයි මහින්ද වැඩ්ඩෙක් වෙලා අනුර තාම නිකමෙක් වෙලා තියෙන්නේ.
    අපේ ගමේ පාරේ තාම රෝසා කොට දුවන්නේ ඒවා නන් අඩුම මිලියන 3ක්වත් දුවලා ඇති. අඩුම තව මිලියනයක්වත දුවනවා ඒවා. කෑලි ලියලවලා හරි දුවනවා.ස්විච් නන් දැනටත ඔරේන්ජ් ඒවා දාලා තියෙන්නේ. ඕවා ප්‍රශ්න ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,247
    49,605
    113
    සේදවත්ත
    ඔය LRT එකට Funds ඇවිත් නැහැ බං යහපාලන ආණ්ඩුවේ ඉඳන් මේ වෙනක්ම කිසිම කෙනෙක් ට ඕක කරගන්න බැරි උනේ ඕක නිසා 😂
    කරන්න බෑනේ බඩු පටවන්න බෑ කියලා කැන්සල් කරාම.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    යකො ඔය Bus ඒ කාලේ ලක්ෂ 40 කට වගේ ගෙනාපු ඒවා
    ඔවාට ගියපු ගාන කොහොමත් ඒ කාලේම හොයලා ඉවරයි

    මිනිස්සු අනුරට ඡන්දෙ දුන්නේ මහින්දගේ කබල් බස් වල යන්න නෙවෙයි යකො😁😁

    අනුරට කියපන් මහින්දගේ පරණ Bus හද හදා ඉන්නේ නැතුව අලුතෙන් හරි හමන් එක Bus එකක් ගෙනත් පාරට දාන්න කියලා😂

    එකවත් කොර ගන්න බැහැ කයිවාරුවාව නම් තියෙනවා සැරට😂😂
    මිලියන හතරට උබට ඉන්දියන් ලොරි චසියකට පකිස් පෙට්ටියක් ගහපු එකක් ගන්න පුළුවන්.
    ඕවා යුටෝන්ග් බස්. එකක් මිලියන 12-14 ආවේ. ඔය බස් 100 ගෙනාවේ කෙලින්ම ආණ්ඩුවෙන් යුටෝන්ග් කොම්පැනියෙන්.
    (ඒ හින්දා කොමිස් කුට්ටිය කොච්චරක් ද කියලා දන්නේ නෑ )
    දැන් යුටෝන්ග් එකේ ඒජන්ට් NCG එහෙම නැති නම් ග්‍රේරු....
    ලොකු ලොරි ටෝක් දැම්මට විස්තරවත් දන්නේ නෑ නේ........ 😂 😂 😂
     
    • Love
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකො ඔය Bus ඒ කාලේ ලක්ෂ 40 කට වගේ ගෙනාපු ඒවා
    ඔවාට ගියපු ගාන කොහොමත් ඒ කාලේම හොයලා ඉවරයි

    මිනිස්සු අනුරට ඡන්දෙ දුන්නේ මහින්දගේ කබල් බස් වල යන්න නෙවෙයි යකො😁😁

    අනුරට කියපන් මහින්දගේ පරණ Bus හද හදා ඉන්නේ නැතුව අලුතෙන් හරි හමන් එක Bus එකක් ගෙනත් පාරට දාන්න කියලා😂

    එකවත් කොර ගන්න බැහැ කයිවාරුවාව නම් තියෙනවා සැරට😂😂
    බස් එකේ ගාන හොයන එකද යකෝ ආදායම් හොයනවා කියන්නේ? උබේ මොලේ තරම තමා. Transportation කියන්නේ service එකක්. ඔය බස් දුවලා අයින් කලානම් ඒකට හරියන්න අලුත් බස් ගේන්න ඕනේ service එක continue කරන්න. පොඩ්ඩක් බලපන් ගිහින් ඩිපෝ එකකට හදාගන්න බැරුව බස් භාගයක් කොට උඩ. බලපන් ගිහින් දුර පැත්තකට බස් එකක් නෑ මිනිස්සුන්ට. තොගේ නාකි මයිනයි පොනිලයි කරපුවයේ හොද කමට බස් එකක් තියා ත්‍රීවිල් එකක් ගන්න ආදායමක් නැතුව රට බංකොලොත් කළා. මේ මාස 10 ට මෙහෙම හරි කරන එකත් ලොකු දෙයක්. දැනටමත් අලුත් බස් වලට order කරලා ඉවරයි. උබ හිතුවද තෝ පොනිලගේ දවස ගානේ ලොවනවා වගේ දවසින් order එනවා කියල? දැන්වත් කුහක නොවී කරන එකෙක්ට කරන්න දීලා ඉදපන්.

    මිලියන හතරට උබට ඉන්දියන් ලොරි චසියකට පකිස් පෙට්ටියක් ගහපු එකක් ගන්න පුළුවන්.
    ඕවා යුටෝන්ග් බස්. එකක් මිලියන 12-14 ආවේ. ඔය බස් 100 ගෙනාවේ කෙලින්ම ආණ්ඩුවෙන් යුටෝන්ග් කොම්පැනියෙන්.
    (ඒ හින්දා කොමිස් කුට්ටිය කොච්චරක් ද කියලා දන්නේ නෑ )
    දැන් යුටෝන්ග් එකේ ඒජන්ට් NCG එහෙම නැති නම් ග්‍රේරු....
    ලොකු ලොරි ටෝක් දැම්මට විස්තරවත් දන්නේ නෑ නේ........ 😂 😂😂
    අනිවා මේ පොන්න රිලවා දන්නා එකක් නෑ ලක්ෂ 40 ලු. ඉන්දියන් ලේලන්ඩ් එක දැන් කොටි 2කට ලගයි. ඒ කාලේ 50 පැනල. නාකි මයිනා රටට ආදරේට ලු ගෙනාවේ. කොමිස් වලට ගෙනත් ඔහේ අත ඇරලා දාල. අර කොටි ගණන් luxury car ගෙනල්ල තිබ්බේ චෝගම් එකට ඒ වගේ. අපි දන්නා නිසා කියන්නේ ඔය බස් ලක්ෂ 2ක දුවපු නැති ඒවාත් තියනවා කොට උඩ. හදන්න බඩු නෑ. මුන් කරන්නෙ රෑ එලි වෙනකම් නාකි මයිනගෙයි, පොනිලගෙයි ලොවන එක. අම්මව හරි විකුණයි ඒ වගේ සත්තු මුන්. රටට කෙල උනාට අවුලක් නෑ හාම්පුතා සුද්ද කරලා.
    ------ Post added on Aug 20, 2025 at 10:21 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,871
    113
    ulan bator
    ඔව් ඔව් නාකි මයිනයි, පොනිලයි ගෙදරින් ගෙනාපු සල්ලි නේ.
    ගෙදරින් නම් ගෙනාවෙ නැ! උගෙ නෙගොසියෙශන් වල ප්‍රතිපල විදියට ආපු ආජොජන වල සල්ලි! ණය සල්ලි!

    ලප කොටා ඇවිල්ල අවුරුද්දක් වෙන්න ලගයි. තාම විදෙස් ආයොජන ඩොලර් මිලියන 507යි! ගැම්මක් තමයි ඉතිනැ
     
    • Haha
    Reactions: Silly point