NPP eke katak arela minister kenek kiyela pennanna puluwan ekek inne mu witherada koheda![]()
මු පොඩ්ඩක් ලයින් එකේ ඉන්නවා හැබැයි අනිත් ඇමති වරුන්ට වඩා..
මිනිහා හැමතැනම රිංගනවා. මොළෙත් තියෙනව. කව්රුත් මූට නොන්ඩි කරන්නෙත් නැහැ.
මූ දියසේන කුමාරයා වෙන ලයින් එකේ යන්නේ