Tax Advisor kenekge Prices kohomada?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,564
    1,095
    113
    Android
    machang mey TAX seen walata thiyaganna TAX advisor kenek keeyak gannawada? Monthly gevannada thiyenne? or tax file eka gaane gevanna onida?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,433
    72,385
    113
    machang mey TAX seen walata thiyaganna TAX advisor kenek keeyak gannawada? Monthly gevannada thiyenne? or tax file eka gaane gevanna onida?
    මගේ එකා අවුරුද්දකට 15ක් ගන්නවා, තව බුවෙක් සෙට් උනා ඌ 7500යි. කොහොමත් ඔය ගනන් යන්නෙ. උන් tax year එකට ගන්නෙ. ගොඩක් වැඩ තියෙනවානම් ගනන් වෙනස් ඇති.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,324
    2,193
    113
    California
    මගේ එකා අවුරුද්දකට 15ක් ගන්නවා, තව බුවෙක් සෙට් උනා ඌ 7500යි. කොහොමත් ඔය ගනන් යන්නෙ. උන් tax year එකට ගන්නෙ. ගොඩක් වැඩ තියෙනවානම් ගනන් වෙනස් ඇති.
    15,000/yr?
    padu nadda unta?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,201
    2,579
    113
    Man buwekta katha kal 10,000 කීවා per year. හැපැයි උන් තියනවා කලින් file කරලා නැත්නම් 2023 ඉදන්ද කොහෙද tax submit කරන්න ඕන කියලා, එහෙම උනොත් 3 years වලට 30,000/=
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,564
    1,095
    113
    Android
    මගේ එකා අවුරුද්දකට 15ක් ගන්නවා, තව බුවෙක් සෙට් උනා ඌ 7500යි. කොහොමත් ඔය ගනන් යන්නෙ. උන් tax year එකට ගන්නෙ. ගොඩක් වැඩ තියෙනවානම් ගනන් වෙනස් ඇති.
    oya 7500 ekaa ganne nathuwa ai 15000 ekaa gaavata giye?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,433
    72,385
    113
    oya 7500 ekaa ganne nathuwa ai 15000 ekaa gaavata giye?
    15 එකා මුලින් හම්බුන එකා, referal එකකින් ඌ ගාවට ගියෙ. අනිත් එකා ලඟදි සෙට් උනේ. ඌත් එක්ක තාම වැඩක් කලේ නෑ.

    මට ඉතින් 7.5 15 කියන්නෙ එකවගේ තමා #richpeople
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    Thaange TAX File Ekawath Hadaganda Barida / Time Nadda? Excell walinuth Puluwanne. Mokatada Personal detail katawath denne. Thamange Deval Prove Karanda /Legit Nan Iwarane. Oya Hama Tax File Passema IRD elawanne Ne.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,970
    6,875
    113
    Nawala
    Salary එකට EPF කැපෙනවා, FD වලට WTH කැපෙනවා, වෙන ආදායම් නෑ.. තවම IRD එකෙන් කිසිම ලියුමක් ආවේ නෑ TAX ගැන. TIN & PIN අරගන තියෙන්නේ. මේ අවුරුද්දේ අග (annual leave) ටිකේ තමයි file එක හදන්න ඉන්නේ . අවුලක් වෙයි ද ? වෙන්න පුළුවන් අවදානම මොකද්ද ?