How to Keep Costs Down when Buying Parts for a High-End PC

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,784
    5,593
    113
    කොහේ ඇක්සන්ට් එකක්ද හුට්ටෝ මේ

    මැහෑස්
    කට් කාස්ට්

    සුද්දොත් කොර වෙලා යනවා ඇති මේව තේරුං ගන්න ගිහිං
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    Lankawenan godak pc components naha me tike. Thiyenne parana ithiri una ewa. Wadiya gennana denne naha kiyala Barclays eke kenek kiwwa.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,365
    5,461
    113
    ඔය රිවීව්ස් වලින් සල්ලි එනවද බන්? මචන් දැන් ඔය අඩුවට පාට්ස් ගන්න හොයන එවුන් හොද ඕඩියන්ස් එකක් නෙමෙයි නෙ. ආනාත ඕඩියන්ස් එකක් නෙ.

    උබ ට්‍රයි කරල බලපන් අනාතයො නැතුව, සල්ලි තියෙන මිනිස්සු ටාගට් කරල වීඩියෝ හදන්න. ඒවට ගෙවන ඇඩ්ස් වල ගානත් වැඩී.