පැලවත්තේ නාකි මයිනා ලේෆ්ට්!

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    දැන් ටික ටික මාලිමාව මුඛ්‍ය අභිලාෂ හෙවත් අරමුනු වලින් ඈත් වෙනවා වගේ පේන්නේ මට විතරද?
    මොන මාලිමාද දැන්. තනිකර communist agenda :lol:

    ChtdBhO.jpeg

    2g2ltwn.jpeg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    අනිවා රනිලුත් එකම වයසේ ටිල්විනා වගේ. රනිල් තාම UNP නායක ගැම්මට. 7 පාරක් අගමැති කම් කළා ජනාධිපති කම් කළා, විපක්ෂ නායක හිටියා, මොනාද නොකළේ. ඊලග අවුරුද්දේ අප්‍රේල් වෙද්දී ආයිත් ජනාධිපති වෙන්න ගේම යන්නේ. ටිල්විනා ඔහේ නිකමා වගේ. රනිල් කියන්නේ මුන් එක්කම බැලුවම brand එකක්.
    tin tin 1994 idan hama paksema katata gaththa, siragei- ranilagei ewa ekata gaththe!
    lagadi china kota pai ganna ehe giya!
    ewaa qualification ekak neweida?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    GEN Z උන් ටික සුපිරියට ඇන්දුවා ජෙප්පෝ ටික එකතු වෙලා. දැන් යන්නේ උන්ගේ Agenda එක. NPP කැලේ.. :lol:
    Communist ජෙප්පන්ගෙන් ලාබෙට iPhone Tesla ගන්න හිටිය අඳ බාල ගොබ්බයොනේ :lol: