මට එකපාරම පපුව ලූස් උනා වගේ එකක් උනානෙ. ඒ කියන්නෙ අර hard ගතිය නැතිවෙලා soft උනා වගේ වෙලා ගැහෙන්න ගත්තා. බෙල්ල නවාගෙන ෆෝන් එක බලාගෙන හිටියෙත්. හුස්ම ගන්නත් අමාරු උනා. මේ දවස්වල stress එකත් වැඩියි, පාන්දර 1 විතර වෙනකන් ඇහැරලත් ඉන්නවා. සොහොන් ලකුණුද මට 
මල්ලි කෙනෙක් ඉන්නවා හිතවත් ඌටත් පපුවෙ වම් පැත්ත රිදෙනවාලු එක පාරම.
මල්ලි කෙනෙක් ඉන්නවා හිතවත් ඌටත් පපුවෙ වම් පැත්ත රිදෙනවාලු එක පාරම.