SLT ADSL තියන ගෙදරකට PEO TV ගන්න පුලුවන්ද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,566
    14,439
    113
    ඉස්සර නං එහෙම තිබ්බා. මම කියන්නේ 2010 වගේ. දැන් නං දන්නේ නැහැ.
     
    • Like
    Reactions: emoboy

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    දැන් ලග ගෙවල් වල fiber තියේනම් fiber line එකම ගන්න කියනවා මන් හිතන්නේ. අපේ ADSL connection එක (TV only) දැන් මාස ගානකට කලින් වැඩ කරන්නැති වෙලා කෝල් කරහම fiber line එකට update වෙන්න කිව්වා. 5000 යන්නේ වැඩිපුර.
     
    • Like
    Reactions: emoboy and Asmodeus

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,383
    2
    1,442
    113
    On a Cloud
    Ehema awlk na.. Danuth use karanwa... SD channels balanna puluwan idala hitala kalathurakin stuck wena parsne wenawa ethakota STB eka off karala on karama godak welawata hari, Ehema digatama stuck wena parsnayak awoth SLT lata kiwwama cables check karala hadanawa. Eth dn nm aluthma ADSL connections denne na danna widiyata. Bill eka 0 wela nm thawa 5000 deela fiber connection eka ganna kiyala thama SLT eken kiyanne.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909

    දැනට ADSL Phone line එක තියන ගෙදරක් මචං ඒකයි ඒ line එකටම peo tv පුළුවන්ද බැලුවෙ.
     
    • Haha
    Reactions: 2osama

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    දැන් ෆයිබර් වලට නේද දෙන්නේ. SLT එකට කෝල් කරපන්. ADSL පුළුවන් උනත් ෆයිබ ගන්න එක හොදයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,512
    8,269
    113
    දැනට ADSL Phone line එක තියන ගෙදරක් මචං ඒකයි ඒ line එකටම peo tv පුළුවන්ද බැලුවෙ.
    සේරම දේවල් එකම නෙට්වර්ක් එකකින් ගන්න එපා බන්. බ්‍රේක් ඩවුන් එකක් උනාම කිසි දෙයක් නෑ. හොදම දේ ඉන්ටර්නෙට්, ෆෝන් දෙක ටෙලිකොම් තියාගෙන ටිවි ඩයලොග් ගනින්. මොකද ටෙලිකොම් එකේ ලයින් එකක් ඩැමෙජ් උනාම කොහොමත් උන් එන්නෙ පහුවදාට ඉතින් ටිවිත් නෑ මොන මගුලක්වත් නෑ.
     
    • Like
    Reactions: SLhuman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දැන් ලග ගෙවල් වල fiber තියේනම් fiber line එකම ගන්න කියනවා මන් හිතන්නේ. අපේ ADSL connection එක (TV only) දැන් මාස ගානකට කලින් වැඩ කරන්නැති වෙලා කෝල් කරහම fiber line එකට update වෙන්න කිව්වා. 5000 යන්නේ වැඩිපුර.
    ADSL to VDSL දෙන්නෙ නැතුව බලෙන් ෆයිබර් වලට මාරු කරනවා (ඇඟේ ගහනවා). 1990 ආපු PSTN පෝන් දෙනවා ෆයිබර් එක්ක, හරිනං IP පෝන් දෙන්න ඕනේ. චීනාට කිව්වම ඕනෙ අටමඟලක් අමුනලා එවනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,383
    2
    1,442
    113
    On a Cloud
    දැනට ADSL Phone line එක තියන ගෙදරක් මචං ඒකයි ඒ line එකටම peo tv පුළුවන්ද බැලුවෙ.
    Router eka thiye nm connection eka dei kiyala hithanawa kokatath ahala balanna, Dn SLT eken ADSL network eke devices import karanne na kiyala fiber walata move wenna kiyanwa, Kokatath fiber walata move wena eka hodai mata hithena widiyata mokada connection eke reliability ekai quality ekai baluwama. Kokath SLT ekata katha karanna.
    Thawa 9900 katada koheda 4G peo tv enabled android TV box ekaka ADs yanwa me dawas wala.
     
    • Like
    Reactions: Amith0424

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    koheda inne uba ? SLT un FIber ganna keyala godak push karai eth epa keyala okatama ganin unta onenam Free of charge fiber dala denna keyahan ube prashneta uththare pukluwan
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    call කරලා අහන්න. පියෝ ටීවී විතරක් ගන්න බොරුවට ෆයිබර් ඇදගෙන සල්ලි නාස්ති කරන්න එපා. පියෝ ටීවී එකේ HD බලන්න තරම් ලබ්බක් නෑ.
     
    • Like
    Reactions: emoboy

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    call කරලා අහන්න. පියෝ ටීවී විතරක් ගන්න බොරුවට ෆයිබර් ඇදගෙන සල්ලි නාස්ති කරන්න එපා. පියෝ ටීවී එකේ HD බලන්න තරම් ලබ්බක් නෑ.
    call kala. connection eka ganna 7000k yanawa. package start wenne 1125 idan
     
    • Like
    Reactions: techhelpme