jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,579
    1,632
    113
    img_2956.jpg


    මෑතකදී බිෆ් කොත්තුවක් එක්ක වයින් එකක් ගහන්න උනේ නැ.. දැන් කොහෙද හොද තැනක් තියෙනේ නුගේගොඩ අවට.. ගල් වගේ මස් කෑලි නම් සෙට් නැ හොදට මෙලක වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Flappybird

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,832
    48,533
    113
    මම නම් කැමති beef හයියට කන්න..දඩ මස් වගේ..❤️.චිකනුත් ඵහෙමයි..ගං කුකුල් මස් ඵහෙම පට්ට.❤️.මාළු වුනත් තලපත් විතරයි කන්නේ හයිය නිසා..beef, ඵළු මස් පොඩි වෙන්නම තැම්බුනහම අප්පිරියයි මට නම්..😖
     
    • Like
    Reactions: ara88 and Emios

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,708
    169,113
    113
    එකමත් එක රටක
    ඉස්සර තිබ්බේ මස් කොත්තු මස් රොටි ..
    දැන් වගේ චිකන් කොත්තු චිකන් රොටි තිබ්බේ නෑ . මස් කිව්වොත් beef තමයි .
    පස්සේ සිංහලුන්ට මොකද්ද උනා .
     
    • Like
    Reactions: Sams.Ryo

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,832
    48,533
    113
    ඉස්සර තිබ්බේ මස් කොත්තු මස් රොටි ..
    දැන් වගේ චිකන් කොත්තු චිකන් රොටි තිබ්බේ නෑ . මස් කිව්වොත් beef තමයි .
    පස්සේ සිංහලුන්ට මොකද්ද උනා .

    සිංහලු ඉන්දියන් ලණු කාලා හින්දුලා වුනා..අර නිහාල් නෙල්සන් වගේ හරක්ට සිංදු හදපු මිට්ටොත් මේවට වග කියන්න ඕන..සිංහලු ඵන්නම ඵන්නම කුරු මිට්ටො වෙනවා..තම්බි හෙන සයිස්..ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ..☹️

     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,261
    5,997
    113
    img_2956.jpg


    මෑතකදී බිෆ් කොත්තුවක් එක්ක වයින් එකක් ගහන්න උනේ නැ.. දැන් කොහෙද හොද තැනක් තියෙනේ නුගේගොඩ අවට.. ගල් වගේ මස් කෑලි නම් සෙට් නැ හොදට මෙලක වෙන්න ඕනේ.
    සිලෝන් කිං එකේ බ්ලැක් පෙපර් මට්න් කොත්තු එක පට්ට.