අනුරගේ සහ මාලිමාවේ පදවි ප්‍රාප්තිය සමරන්න සොබාදහමත් පෙළ ගැසෙයි. විජයග්‍රහණයට වසරක් පිරෙන මේ පෝයට හඳත් රතු කොඩි උස්සයි. 🌛🚩 #bloodmoon

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙක් ආවා..............

    අද මුලු ලොව
    එක මිටකට
    සුබ නැකතට

    ලොව අනුරට 🤗 🤗 🤗

    671801409ba-awesome-coloful-fireworks-animated-gif-image-3.gif
     
    • Haha
    Reactions: Cypress and Tonto

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    සිරිලංකාව අනාගත කාලපීය හා ලෝක බලවතෙකු වීමේ පෙර නිමිති ඕවා.
    මැරෙනකල්ම රට අනුරට තමයි.
     
    • Love
    Reactions: Kumbhakarna22

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සිරිලංකාව අනාගත කාලපීය හා ලෝක බලවතෙකු වීමේ පෙර නිමිති ඕවා.
    මැරෙනකල්ම රට අනුරට තමයි.

    අපි මැරෙනකන්ම ද අනුර මැරෙනකන්මද
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    අනුර මැරන්න කලින් රටේ මිනිස්සු මැරෙයි බදු ගෙවා ගන්න බැරුව😬
    මිනිස්සුන්ට අද මෙහෙම බදු ගෙවන්න වෙලා තියෙන්නේ රාජපක්ෂලා හොරා කාපුවායි රනිල්ලා කඩපු මහ බැංකු නිසායි..
    🤮🤮
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    මිනිස්සුන්ට අද මෙහෙම බදු ගෙවන්න වෙලා තියෙන්නේ රාජපක්ෂලා හොරා කාපුවායි රනිල්ලා කඩපු මහ බැංකු නිසායි..
    🤮🤮
    අනේ පල හුත්තො යන්ඩ