වහලෙට උලු දාන්නද ඇස්බැස්ටෝ දාන්නද?

LegendWarrior

Active member
  • Nov 23, 2017
    320
    183
    43
    හිතාගන්න බැරුව ඉන්නේ.. වහලේ අලුතෙන් ගහනවා.. ලී ටික රෙඩී..

    දැනට තියෙන්නේ උලු වහලක්.. ගේත් ටිකක් පරන ටයිප් එකේ එකක්.. ගැලපෙන්නෙ නම් උලු වහලක් තමා..

    කල් පැවැත්ම අතින් හොද ඉතින් ශීට් නෙහ්..

    ශීට් ගැහුවොත් ඒ ටිකට වෙනම යනවා ලක්ශයක්..
    උලු දැම්මොත් තියෙන ඒවාම දාන්න පුලුවන්..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    Asbesto ගැනද කිව්වේ නැත්නම් උලු ගැනද?


    ඔව් මචන් මටත් හිතෙන්නේ උලු දාන්න
    ------ Post added on Sep 7, 2025 at 8:05 PM

    Asbestos තහනම් ගොඩක් රටවල් වල Group 1 carcinogen එකක් නිසා. 3 rd world countries වල විතරයි තාම තියෙන්නේ.
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and $onny

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,466
    11,096
    113
    Asbesto ගැනද කිව්වේ නැත්නම් උලු ගැනද?


    ඔව් මචන් මටත් හිතෙන්නේ උලු දාන්න
    ------ Post added on Sep 7, 2025 at 8:05 PM
    asbestos godak ratawala thahanam karala thiyenne cancer hadenna puluwan nisa.
     
    • Sad
    Reactions: Asmodeus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,421
    9,048
    113
    ශීට් තමා බන්
    කාලයක් කිසිම වදයක් නැතිව දුවන්න පුළුවන්
    අපේ පරණ ගේ උළු. සිරාම කරුමයක්
    අළුත් ගේ ශීට්. හදලා අවු 10 + වෙද්දි වදුරෝ පැනලා එක ශිට් එකක පොඩි පැච් එකක් ආවා. එක වැහුවා. එච්චරයි
    කිසිම වදයක් නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,612
    72,828
    113
    හිතාගන්න බැරුව ඉන්නේ.. වහලේ අලුතෙන් ගහනවා.. ලී ටික රෙඩී..

    දැනට තියෙන්නේ උලු වහලක්.. ගේත් ටිකක් පරන ටයිප් එකේ එකක්.. ගැලපෙන්නෙ නම් උලු වහලක් තමා..

    කල් පැවැත්ම අතින් හොද ඉතින් ශීට් නෙහ්..

    ශීට් ගැහුවොත් ඒ ටිකට වෙනම යනවා ලක්ශයක්..
    උලු දැම්මොත් තියෙන ඒවාම දාන්න පුලුවන්..
    උලු ගැහුවොත් රස්නෙ අඩුයි, ඒත් සත්තු පැනලා කැඩුවාම වාතයි.

    ශීට් ගැහුවොත් රස්නෙ වැඩි, ඒත් සත්තු කඩන සීන් අඩුයි. රස්නෙ අඩු වෙන්න උඹලට mcfoil ගහන්න පුලුවන් ශීට් එකට යටින් හැබැයි ෆිනිශින් වහලක් ගහපන්, නැත්තන් මීයෝ ලේන්නු ඕකේ රිංගලා ඕක කනවා. අනිත් දේ තමා සිවිලිම ලුනුමිදැල්ල ලී වලින් ගහපන්.

    ටිකක් වියදම් ප්‍රොජෙක්ට් එකක් ඒත් පස්සෙ උඹට වාසිය තේරෙයි.

    මම ගහන්න යන එකේ වහල ශීට්, ෆිනිශින් එකේ යට ගහන්නෙ ලුනුමිදැල්ල. mcfoil දාන්න යන්නෙ නෑ මොකද සමහරු කියනවා මීයෝ/ලේන්නු රිංගනවා කියලා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,737
    5,699
    113
    උළු තියනවානම් උළු දාපන්. හැබයි ගහන කොට හොඳට කරන බාසෙකුට දියන්. නැත්නම් නානවා. හරියට කලොත් ලොකු අවුලක් නැතුව අවුරුදු ගානක් තියාගන්න පුළුවන්.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    sheet dala paint karala, ceiling ekak gahanna aniwa. ehema brinam ulu.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,212
    113
    සේදවත්ත
    Do not use this crap PVC product. We used it and removed it in less than a year.


    Use asbestos with paint. It's easier to fix leaks
    ඇස්බැස්ටෝස් පිලිකාකාරකයි නේ. වෙන රටවල භාවිත කරන් නෑ දැන් . එනම් තහඩුව වගේ එක ගහන එක ලාබයි
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,243
    5,803
    113
    sheet danwa nam finishing roof ekak gahanna balagenama karanna

    awwa hodata watena paththak nam inne dwaalta rasaneta thambenwa nathnam
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,303
    6,467
    113
    DSI වගේ මතක, ලොකු උලු කැටයක තියනව ඒක නම් හොදයි පොඩි එකට වඩා.