අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,059
    10,167
    113
    Machan idamata current 1 ganna one electric items tika kiyanna

    MCB
    RCCB
    ELCB
    CB qty???
    Switch qty???
    Plug base qty???
    Load wire type??? Length?
    Condute bata size???

    Orange brand 1 hondaida???
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    561
    113


    34zxe9i.jpg


    ගෙදරින් පිට වත්තේ තියන ගබඩා කාමරේ ,
    මගේ නිදන කාමරේ + ස්ටඩි රුම් එක කරන් ඉන්නේ, මෙතන රූපේ තියෙන්නේ උඩ තට්ටුවෙ ප්ලෑන
    තට්ටුව plywood sheet වලින් ගහලා තියෙන්නේ
    මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි අවශ්‍ය වෝට් ප්‍රමානයයි
    බිත්තියට ගහන්න ඕන පාටයි .

    කාමරය ගොඩක්ම ස්ටඩි රුම් විදියට තමයි පාවිච්චි කරන්න ඉන්නේ , සමහර දවස් වලට ,මූළු රෑම ඇස් දෙක පොතක හරි ලැපේ තියෙන්නේ එකට ගැලපෙන ලයිට් වර්ගයක් + හොද වෝල් පේන්ට් එකක් බලන්නේ


    කාමරේ ගැන ටිකක්ර කරොත්


    1. තට්ටුවෙ ඉදන් උඩ වහලෙට (ෆිනිසින් වහලයක්) උස අඩි 12ක්
    පාඩම් කරන කොටසටයි ඈද තියන කොටසටයි වහලෙ ඉදන් වෙන වෙනම එල්ලෙන් බල්බ් එකක් එනවා

    2. පාඩම් කරන තෑනට වෙනම වොල් ලයිට් එකක් එනවා

    3. කාමරෙන් එලියට වහලෙන් පිටට ලයිට් 2ක් එනවා .(okkoma light 6k athule 3yi, pita pathi dekata light 3k)


    අහා පුලුවන්නම් තට්ටුවෙ පහල කාමරයට ගහන්න පාටකුත් කියන් ලයිට් වර්ගෙත් එක්ක (තට්ටුවයි , ලි පඩිපෙලත් එක්ක අමුතු ගතියක් තියන්වා )එකට ගලපෙන දෙයක්

    ගෙදර එපා වෙලා වත්තෙ ස්ටො කෑල්ල ගෙදර කරන් ඉන්නෙ මෙක ජිවත් වෙන්න පුලුවන් විදියට හදාගන්න බම්ප් එකකින් හරි උදව්වක් දෙමු.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,508
    344
    83
    කරුනාකර කියන්න පහත වැඩ වලට කොළඔ මිලගනන්. (Labour+Material+Profit)

    per ft2

    Plastering Ground Floor

    Plastering Upper Floor Floor

    Painting Internal with 1 coat putty, 1 coat filler with 2 coats emulsion

    Painting External with 1 coat filler with 2 coats w/shield

    9" Brick wall
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,160
    4,712
    113
    ahh 2015 daapu thread ekak ne..dan oya gana deken wadi karaganna gewal hadanna inna kattiya..:D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,508
    344
    83
    මචන්ලා මට මගේ ඉතුරු වැඩ වගයක් තියෙනවා

    ගෙදර අපි ටයින් දිලා හොද ටයිල් බාස් කෙනෙකු කියක් ගන්නවාද වර්ග අඩියකට?

    තව නාන කාමර 2ක් තියෙනවා 6x10 වගේ කීයක් යයිද ඉවරකරගන්න?

    ඉලගට තියෙන්නෙ ඉතින් පැට්‍රිය සහ Hand-railing එක
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    2015 ලක්ෂ 35න් හදපූ ඔය කියන ගේ අද හදාගන්න කීයක් විතර යයිද.