නේපාලයේ අද අරගලේ !

shenat

Well-known member
  • May 13, 2007
    59,079
    87,702
    113
    ආශ්චර්යමත් රටක
    එහෙත් ඉන්නවද දන්නෙ නෑ අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තුවෙ ලැගලා ඒකෙම නාකි වෙච්ච රටට දියුණුවක් කරන්න බැරි කාලකණ්ණියෙක්, පන්දමකුත් ලෑස්ති කරන් ගේ ගිනිතියාගෙන හරි බලේ ගන්න. 🙈
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,508
    2,483
    113
    කොලොම්තොට
    එහෙත් ඉන්නවද දන්නෙ නෑ අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තුවෙ ලැගලා ඒකෙම නාකි වෙච්ච රටට දියුණුවක් කරන්න බැරි කාලකණ්ණියෙක්, පන්දමකුත් ලෑස්ති කරන් ගේ ගිනිතියාගෙන හරි බලේ ගන්න. 🙈
    ඔව් ඔව්...... ටික් ටොක් එක පැත්තේ ගිහිල්ලා බලන්න .....
    ලංකාවේ අයට දැන් දවස් 3 ඉදන් විඩියෝ රෙකම්න්ඩ් උනා.... නේපාල් අරගලය ගැන
    ලංකාව තමයි මුන් ආදර්ශයට අරගෙන තියෙන්නේ....
     
    • Like
    Reactions: ChoronaSottiya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,702
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව්...... ටික් ටොක් එක පැත්තේ ගිහිල්ලා බලන්න .....
    ලංකාවේ අයට දැන් දවස් 3 ඉදන් විඩියෝ රෙකම්න්ඩ් උනා.... නේපාල් අරගලය ගැන
    ලංකාව තමයි මුන් ආදර්ශයට අරගෙන තියෙන්නේ....

    ආසියාවෙ හැම රටටම ඔය වගේ ගල්මූසල කාලකණ්ණි ඉන්නව ඒ කියන්නෙ 🙁