Apple සමාගමේ අර්බුදය..♨️

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,371
    15,509
    113
    Are huke bhai

    Independence Day India GIF
     
    • Like
    • Haha
    Reactions: max_pain and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    මදැයි මේ පාර iphone 17 එකක් ගන්න හිටියා 😂
    Design එක හෙනම කැතයි වගේ
     
    • Sad
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,151
    23,958
    113
    කවුද බන් මෙච්චර කැත ෆෝන් එකක් ගන්නෙ ඉතින්
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,200
    113
    Galaha

    ඇපල් පැත්තට අදිනව නෙවෙයි ලංකාවේ නිව්ස් වලට මෙහෙම දේවල් දානව කියන්නෙ ඇඩ් තනිකරම. ලංකාවේ ඇපල් ඩීලස්ලා නැති උනාට අනිත් බ්‍රෑන් ඩීලස්ලා ඉන්නවනෙ උන් සල්ලි වලට මෙහෙම නිවුස් ගස්සනව. නිව්ස් නැදින් දානව නිවුස් එකක් වගේ ඇඩ් එකක් කියල නොදැනෙන්න. ඕක ගොඩක් මාකට් එකේ තියෙන දේවල් වලට් ආදාලයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    Innovate karanwa kiyala monawa karannada ban dan aluthen.drone fan fix karala
    Uda yawanna hadannada.
    හරි හමන් විදියට Camera Bump එක හරි හදලා ඒවන්න කියපං ලොන්ත Apple කාරයන් ට 😂😂
    ෆෝන් එකෙන් බාගයක් Camera Bump එක