------ Post added on Sep 14, 2025 at 7:47 AM
------ Post added on Sep 14, 2025 at 7:48 AM
------ Post added on Sep 14, 2025 at 7:49 AM

ඔව් හැබයි. ඔය මිනිසුන්ට වැඩ තියෙනවා. NGO වලින් පිනට කකා බිබී ලෝකේ විනාශ කරන්න propaganda කරන්න NGO , ලිබරල් සෙට් එකට සල්ලි දෙනවා වගේ කවුරුත් සල්ලි දෙන්න නෑ නේ මේ මිනිස්සුන්ට. මේ මිනිස්සු එළියට බැහැලා තියෙන්නේ බැරිම තැන තමයි. @Bitter Truth වගේ සෙට් නම් ඔන්න අනිත් මනුස්සයාගේ මතේ දරා ගන්න බැරුව දිගටම පාරේ illegal= legal වගේ ගොන් වචන දාපු board අල්ලන් ඉඳි පාර අයිනෙ අවුරුද්දක් හරි. ඌට කන්න බොන්න ඉන්න ඔක්කොම අඩු මානසික ලිබ්බෝ වෙනත් දෙයි. උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ. මම මේ ළඟදි තිබ්බ event එකකට ගියා. ඕකේ එක stall එකක මුස්ලිම් ගෑණු කෙනෙක් ඇවිත් හිටියා. පලස්තීන් කියලා තමයි කිව්වේ. Seeds , handmade jewelry වගයක් විකුණනවා. Liberal සුදු ගෑණු කෙනෙක් ඇවිත් වටේ පිටේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන්න කෑගහනවා. විශ්වාස කරන්න අමාරුයි ලු. සෑහෙන සතුටක් ලු දැකපු එක. පවුලේ අය හොදින් ඉන්නවා ද අහනවා. හෙනම drama එකක් එතන. අන්තිමට ඔයාට වෙනම ගානක් දෙන්නම් , මම ගත්ත seeds වලට වෙනම දෙන්නම් ලු. අර මුස්ලිම් ගෑණුකෙනා කිව්වා නෑ එපා ගත්ත ඒවට විතරක් දෙන්න කියලාKegahala gedara yay aye back to normal like Australia
ඔව් හැබයි. ඔය මිනිසුන්ට වැඩ තියෙනවා. NGO වලින් පිනට කකා බිබී ලෝකේ විනාශ කරන්න propaganda කරන්න NGO , ලිබරල් සෙට් එකට සල්ලි දෙනවා වගේ කවුරුත් සල්ලි දෙන්න නෑ නේ මේ මිනිස්සුන්ට. මේ මිනිස්සු එළියට බැහැලා තියෙන්නේ බැරිම තැන තමයි. @Bitter Truth වගේ සෙට් නම් ඔන්න අනිත් මනුස්සයාගේ මතේ දරා ගන්න බැරුව දිගටම පාරේ illegal= legal වගේ ගොන් වචන දාපු board අල්ලන් ඉඳි පාර අයිනෙ අවුරුද්දක් හරි. ඌට කන්න බොන්න ඉන්න ඔක්කොම අඩු මානසික ලිබ්බෝ වෙනත් දෙයි. උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ. මම මේ ළඟදි තිබ්බ event එකකට ගියා. ඕකේ එක stall එකක මුස්ලිම් ගෑණු කෙනෙක් ඇවිත් හිටියා. පලස්තීන් කියලා තමයි කිව්වේ. Seeds , handmade jewelry වගයක් විකුණනවා. Liberal සුදු ගෑණු කෙනෙක් ඇවිත් වටේ පිටේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන්න කෑගහනවා. විශ්වාස කරන්න අමාරුයි ලු. සෑහෙන සතුටක් ලු දැකපු එක. පවුලේ අය හොදින් ඉන්නවා ද අහනවා. හෙනම drama එකක් එතන. අන්තිමට ඔයාට වෙනම ගානක් දෙන්නම් , මම ගත්ත seeds වලට වෙනම දෙන්නම් ලු. අර මුස්ලිම් ගෑණුකෙනා කිව්වා නෑ එපා ගත්ත ඒවට විතරක් දෙන්න කියලාආයේ අහනවා මේ liberal ගෑණු කෙනා are you sure ගගා
මුස්ලිම් ගෑණු කෙනාටත් වාතයක් වුණා වගේ මූනේ හැටියට පෙනුනේ. ඊට පස්සේ hug එකකුත් බලෙන්ම වගේ දුන්න. පස්සේ jewelry එකකුත් එහෙනම් ගන්නම් කියලා මේ liberal ගෑණු කෙනා අහනවා ඔයා කැමති මොකක් ද? මට හරියයි කියලා හිතෙන එක දෙන්නලු. මම බැරිම තැන එතනින් ආවා එතන දේවල් බලන්නේ නැතුව මේ මනුස්සයා stall එක cover වෙන්න හිටගෙන හිටපු හින්දා. පැයක් විතර එතන කියවා කියවා හිටියා ද දන්නේ නෑ. පිස්සු ඩබල් මේ ලිබ්බොන්ට නම්. ඇයි මෙච්චර බලෙන් කඩේ යන්නේ කියලා හිතා ගන්න බෑ. Common sense නැති එක, Low IQ වෙන්න ඇති politics ගැන.
මොළේ කචල් වුන පිස්සෙක්ගේ හෑලි..
![]()
එහෙම කියලා හිත හදාගන්න පොඩි එකෝපව් උබලා නෙවෙයි උබලගේ ගොන් මතවාද හින්දා විනාශ වෙන අනිත් මිනිස්සු.