ජීවිතේ විඳින මිනිස්සු 😍😍😍

laka007

Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    තාක්ශණය පාවිච්චි කරන එක වරදක්ද?... තාක්ශණය යොදාගෙන වැරදි කරනවනම් ත්මා අවුල.
    දැන් වරද අර්ත දක්වපන් කියලා එන්න එපා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    පිහියෙන් බෙල්ලක් කපන්නත් පුලුවන් පාන් කපන්නත් පුලුවන්

    පිරිසිදු බව හෝ අපිරිසිදු බව තම තමා අතම පවතින්නකි.
    ------ Post added on Sep 21, 2025 at 8:45 PM
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,528
    5,403
    113
    Same Shit In Sri Lanka's 80% Tattaya/Cheewara Dariya

    Okun Gihiyanta Atarinda, Dan Denda , Usas Ayata Garu Karanda , Baye Inda Kiyanawa Wena/Next Life Eke Comfort Life Ekak Ganda, Sangaya Wiwechane Karoth Apaye Yanawa Kiyala Baya Karan Inne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,162
    113
    Thailand වල ගොඩක් හොඳ හාමුදුරුවරු ඉන්නවා ලංකාවට වඩා. එහෙ නීති තදයි
     
    • Like
    Reactions: War Fighter