Aliexpress තවත් ජයක් ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    සීන් හලුනේ ඔන්තපනුවනි කලින් choice කියල ට්‍රැක්ලන්තෙට එවන්න දුන්න ඒවාත් දැන් Item not deliverable to the selected address නේ. ඔර්ඩර් දාන්න කියල cart එකට add කරපු ඒවගේ දැන් එවන්න බෑ ලු

    චතු සර්ගේ වත්කම් දැකල අලිඑක්ස්ප්‍රස් තව පියවරක් ඉදිරියට තබල වගේ.

    සුබඅනාගතයක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,195
    74,521
    113
    සීන් හලුනේ ඔන්තපනුවනි කලින් choice කියල ට්‍රැක්ලන්තෙට එවන්න දුන්න ඒවාත් දැන් Item not deliverable to the selected address නේ. ඔර්ඩර් දාන්න කියල cart එකට add කරපු ඒවගේ දැන් එවන්න බෑ ලු

    චතු සර්ගේ වත්කම් දැකල අලිඑක්ස්ප්‍රස් තව පියවරක් ඉදිරියට තබල වගේ.

    සුබඅනාගතයක්
    උඹලා අමාරුවෙන් හම්බ කරන සල්ලි, හරි ඔයාලගෙ ඩැඩී ඔයාලට නිකන් දෙන ඩොලර් චීන්නුන්ට පුදන්නෙ නැතුව හරියට කලමනාකරනය කරන්න සහෝදරයා.

    #Wealthmanagementmasterclass
     
    • Haha
    Reactions: remoteworkerlanka

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    Maalima Wesige puthu Tag Karapallako mewata Un uthara dei,
    Semiconductor nam den lapaya hadana hinda aulak ne
     
    • Haha
    Reactions: monson