කන පැලෙන්න මහ රෑට සින්දු දාන එහා ගෙදර එකාට දුන්න හොද ආතල් එකක්.

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    මම දවසම මහන්සි වෙලා එනව හැමදාම එහා ගෙදර එකා දානව බ්ලූටූත් එකෙන් සි‍ංදු වෙනකන් පාන්දර 2යි 3යි ඉවර වෙද්දි ඒ මදිවට ගෙදර උන් මයික් එකෙන් සින්දුත් කියනව

    හරියන්නැති තැන ඔය සර්කිට් හදන මල්ලි කෙනෙක්ට කියල ජෑමර් එකක් හදාගත්‍ත පොර ආඩුයිනෝ එහෙම කරන පොරක් ඇන්ටනා බැන්ටනා ටිකක් අටවල මොකද්ද එකක් හදං ආව අපේ ගෙදර

    ඔන්න අරූ ඔන් කරා බ්ලූටුත් ස්පීකරේ ටිකක් වෙලා ගිහිං මේ යකා සිග්නල් ජෑම් කරා සින්දුව කැඩි කැඩි ගිහිං නැවතුනා ආයි ඔෆ් කරා ජෑමරේ

    දැන් සින්දුව වැඩ

    ආයි ජෑම් කරා දිගටම කරා ඕක

    අන්න අද හදන්න අරන් ගියා.. ආයි ආවම රෑ එලි වෙනකන් දානවනං දෙන්න ඕන වැඩේ
    එහෙම කරලා මදි. උන්ගේ බ්ලුටූත් ස්පීකර් එකට කනෙක්ට් වෙලා 👇 ඔන්න ඔය සවුන්ඩ් ට්‍රැක් එක ප්ලේ කරපන්. කරදරේ නිට්ටාවටම සනීපවෙයි :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    පොයිය බන් වරුන ඉන්සෙස්ට්
    හිතේ තියෙන තරහට මේක ඔහොම කරන්න පුළුවන් නම් මරු කියලා මනෝ පාරක් ගහල මේකේ දාලා ඒක සිරාවට කරා වගේ හිතලා තරහා පිට කරගන්නවා නේද. 🤷🏻‍♂️
    images
    පොයිය බන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගේ 🤭
     
    • Haha
    Reactions: Candid-B

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,551
    5,078
    113
    ල්ලපු ගෙදර එකා සින්දු දාන සද්දෙ අහගෙන කර කියාගන්න දෙයක් නැතුව නැට්ට පුකේ ගහගෙන නිදා ගන්න වෙලාවට එක සැරේම හිතට එනවා මට bluetooth ජෑමර් එකක් තිබුනා නං උගෙ සින්දුව නවත්තන්න පුලුවන් කියලා, ඒක මතක් කරගෙන අතේ පාරකුත් ගහල දාන ත්‍රෙඩ් තමයි මේවා

    සිංහලු Bluetooth වැඩ කරන්නෙ GHz ගනං වල. ඒ ෆ්‍රීකුවෙන්සි වලට සර්කිට් හදද්දි සර්කිට් කෑලි වල අඬු වල දිග පවා මැනල තමයි සර්කිට් එක හදන්න ඕන. මේ දැනට තියන ගෙදර හදන්න පුලුවන් ටෙක්නොලොජි වලින් සිංලයෙක්ට ගෙදර හදන්න පුලුවන් වෙයි ඕන නං උපරිම 433MHz රිමෝට් එකකට ජෑමර් එකක් හරි ඊට වඩා අඩු ෆ්‍රීකුවෙන්සි එකකට ජෑමර් එකක්

    දැං ඉතිම youtube එකේ තියන ESP32 ජෑමර් වීඩියෝ අරගෙන මෙතන අලවන්න එපා, ඒව වැඩ කරන්න මූ අල්ලපු ගෙදර එකාගෙ රේඩියෝ එක අස්සෙ ජැමර් එක ගහන්න වෙනවා
    ඒව ඕන නං මීටර් 5-10ක් වැඩ කරයි
    අනික bluetooth by design nosy environment වල වැඩ කරන්න හදලා තියෙන්නෙ ඒක නිසා මුගේ ගෙදර ඉඳගෙන ESP32 කට්ටකින් bluetooth ජෑම් කරන්න බැහැ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,423
    11,766
    113
    🤍

    5-10 Meter Puluwan neda , Mokada mAth esp32 dala hadanna inne
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    මම බය වෙල උන්නෙ මගෙ speaker set එක කැඩිල කියල
    හදන තැන එකා බලල කීව අවුලක් නෑ කියල
    ආයෙ Jam කරන්න වරකො දෙන්නෙ මන්නෙන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,551
    5,078
    113
    5-10 Meter Puluwan neda , Mokada mAth esp32 dala hadanna inne
    හදන්න දෙයක් නැහැනේ
    ESP32 එක අරගෙන නෙට් එකේ තියන කෝඩ් එක flash කරගන්න තියෙන්නෙ
    ඔය කියන තරං වැඩ කරන්නෙ නැහැ කරල බලපන්. Bluetooth earbuds නං වැඩ කරන්නෙ නැතිව යනවා esp32 එක අතේ තියාගෙන හිටියම ඊට වඩා ඈතට වැඩ කරන්නෙ නැහැ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,423
    11,766
    113
    🤍
    හදන්න දෙයක් නැහැනේ
    ESP32 එක අරගෙන නෙට් එකේ තියන කෝඩ් එක flash කරගන්න තියෙන්නෙ
    ඔය කියන තරං වැඩ කරන්නෙ නැහැ කරල බලපන්. Bluetooth earbuds නං වැඩ කරන්නෙ නැතිව යනවා esp32 එක අතේ තියාගෙන හිටියම ඊට වඩා ඈතට වැඩ කරන්නෙ නැහැ
    Aaaathata wada krn ekak hdnwnm kohomada krnneh ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,551
    5,078
    113
    Aaaathata wada krn ekak hdnwnm kohomada krnneh ?
    GHz රේන්ජ් එකේ එහෙම දුරට වැඩ කරන්න අමාරුයි විසාල පවර් එකක් ඕන, සර්කිට් පට්ටම පොඩි වෙන්න ඕන ඒක නිසා නිකං අටවන්න බැහැ (frequency එක වැඩි වෙන්න වැඩි වෙන්න සර්කිට් එක පොඩි කරන්න වෙනවා කෑලි අතර ඉඩ අඩු කරන්න වෙනවා)
    GHz රේන්ජ් එකේ තියන සෙල් ටවර් එකක් උනත් වැඩ කරන්නෙ කිලෝමීටර කීපයක් විතරයි
     
    • Like
    • Wow
    Reactions: vito and Psiko

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,036
    1,595
    113
    long distance jammer ekak self build karaganna puluwanda? esp32 dala hadana ewa nam short distance neda
     
    • Like
    Reactions: Psiko

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මම දවසම මහන්සි වෙලා එනව හැමදාම එහා ගෙදර එකා දානව බ්ලූටූත් එකෙන් සි‍ංදු වෙනකන් පාන්දර 2යි 3යි ඉවර වෙද්දි ඒ මදිවට ගෙදර උන් මයික් එකෙන් සින්දුත් කියනව

    හරියන්නැති තැන ඔය සර්කිට් හදන මල්ලි කෙනෙක්ට කියල ජෑමර් එකක් හදාගත්‍ත පොර ආඩුයිනෝ එහෙම කරන පොරක් ඇන්ටනා බැන්ටනා ටිකක් අටවල මොකද්ද එකක් හදං ආව අපේ ගෙදර

    ඔන්න අරූ ඔන් කරා බ්ලූටුත් ස්පීකරේ ටිකක් වෙලා ගිහිං මේ යකා සිග්නල් ජෑම් කරා සින්දුව කැඩි කැඩි ගිහිං නැවතුනා ආයි ඔෆ් කරා ජෑමරේ

    දැන් සින්දුව වැඩ

    ආයි ජෑම් කරා දිගටම කරා ඕක

    අන්න අද හදන්න අරන් ගියා.. ආයි ආවම රෑ එලි වෙනකන් දානවනං දෙන්න ඕන වැඩේ
    උබ තුනට නැගිටලා උන් නිදාගන්න යන වෙලාවට හයියෙන් දාහන් heavy metal සින්දු ටිකක් . කනේ ඇබ ගහන් උබ නිදාගනින් . ඕක පිළිවෙලට දවස් හතක කරන්න :)
     
    • Like
    • Haha
    Reactions: Yastysan and Psiko

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,359
    19,464
    113
    Colombo
    long distance jammer ekak self build karaganna puluwanda? esp32 dala hadana ewa nam short distance neda
    Technically possible
    DIYable : Not an easy thing to do. Extremely complicated thing to do, It is practically nearly impossible to DIY GHz range RF circuits with off the shelf components