මූ නොකියා කියන්නෙ ඔක්කොම ජෙප්පො අසාර්ථක උන් කියලා නේද මේ
වත්කම් නැති අය අසාර්ථක මිනිස්සු බව විද්‍ය හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කරයි.
තමන් දේශපාලනය නොකළා නම් තම වත්කම් මීට වඩා වැඩි වනු ඇති බවද පැවසු ඔහු හැමෝටම වත්කම් තියෙන බවද පැවසීය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාව වැඩ කරන්නේ සේවයක් හැටියට බවත් පැවසුව ඔහු විපක්ෂයට කතා කිරීමට දෙයක් නැති බවද කියා සිටී.
උත්සවයක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
https://lankacnews.com/වත්කම්-නැති-අය-අසාර්ථක-මි/
වත්කම් නැති අය අසාර්ථක මිනිස්සු..- ඇමති
September 25, 2025 at 3:50 pm | lanka C news