construction sector good shares to invest

construction sector good shares to invest

  • Total voters
    10

slsal

Well-known member
  • Jan 25, 2018
    3,709
    3,041
    113
    construction sector good shares to invest

    ඉදිකිරීම් වල construction හොද growth shares for next 6 months . Reasons පහලින් දාමු
     
    • Like
    Reactions: batwise

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,379
    5,470
    113
    තව අවුරුදු 5 ක් වත් යනකන් මහ පරිමාන ප්‍රොජෙක්ට්ස් වලට කන්ස්ට්‍රක්ශන් බූම් එකක් එයි කියල හිතන්න අමාරුයි මහ පරිමානෙන්.

    පොඩි පරිමාන ඒව වලටත් තාම ඔලුව උස්සන්න උනේ නෑනෙ.

    ලන්කාව තව සල්ලි හැදුව මදි දැනට.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,041
    113
    lagadi monawada loku constructions enna tiyenne? except for Highway development.
    construction kiyapuhama mega project withark neme house building , apartment, government building wage ewa yanawanam oya uda company walata hodyi
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    කන්ස්ට්‍රක්‍ෂන් ඩවුන් යකෝ. හයිවේ එක ඇරෙන්න ලොකු ප්‍රොජෙක්ට් අඩුයි. පෝට් සිටී එකෙත් අලුත් ප්‍රොජෙක්ට් පටන් ගන්නවා කිව්වට තාම නෑ. කන්ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එකේ වැඩකරපු අදුර උන් වැඩිහරියක්ම රට ඉන්නේ. උන් කියන විදියට මේ රටේ කන්ස්ටක්‍ෂන් තව අවුරු දු 5කටවත් ගොඩ යෑමක් නෑලු.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,041
    113
    කන්ස්ට්‍රක්‍ෂන් ඩවුන් යකෝ. හයිවේ එක ඇරෙන්න ලොකු ප්‍රොජෙක්ට් අඩුයි. පෝට් සිටී එකෙත් අලුත් ප්‍රොජෙක්ට් පටන් ගන්නවා කිව්වට තාම නෑ. කන්ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එකේ වැඩකරපු අදුර උන් වැඩිහරියක්ම රට ඉන්නේ. උන් කියන විදියට මේ රටේ කන්ස්ටක්‍ෂන් තව අවුරු දු 5කටවත් ගොඩ යෑමක් නෑලු.
    Rata giya lat hodana ewungenam kohomath prathanayath oka thama bn. un kohomath meka goda yanawata kamathi na. nikanwath apita karadarayak una welawaka balapanko okun natana natilla.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,041
    113
    කන්ස්ට්‍රක්‍ෂන් ඩවුන් යකෝ. හයිවේ එක ඇරෙන්න ලොකු ප්‍රොජෙක්ට් අඩුයි. පෝට් සිටී එකෙත් අලුත් ප්‍රොජෙක්ට් පටන් ගන්නවා කිව්වට තාම නෑ. කන්ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එකේ වැඩකරපු අදුර උන් වැඩිහරියක්ම රට ඉන්නේ. උන් කියන විදියට මේ රටේ කන්ස්ටක්‍ෂන් තව අවුරු දු 5කටවත් ගොඩ යෑමක් නෑලු.
    WhatsApp Image 2025-10-01 at 06.40.59_c59bb8ff.jpg

    pita rata gihin lat hodana ewunta pennapan. owunta lat eka athulema bada yai. Construction is generally expanding on month on month basis