![]()
36i
------ Post added on Sep 28, 2025 at 11:24 PM
Mage wahane gahalama awa meka thama chip ekak dala na record wenna
![]()
36i
------ Post added on Sep 28, 2025 at 11:24 PM
ekama case eka Bluetooth wifi na

Mage 360cam record wena nisa meka extra backup ekata dala thiyenne. Ubata wifi thiyenama ekak gaththa nm hari.Happatasiri owne eka hariyanne na
Police karayekuta pennanna puluwan wenna one ikmanata![]()
360cam through wifi/bluetooth smartphone eken pennuwahakida?Mage 360cam record wena nisa meka extra backup ekata dala thiyenne. Ubata wifi thiyenama ekak gaththa nm hari.
over thinking ban uba namHappatasiri owne eka hariyanne na
Police karayekuta pennanna puluwan wenna one ikmanata![]()
DDPAI Z50 nam gathi wageeee
ඒවනං ලෝ ස්පීඩ් sd කාඩ් ගැවුවම පිස්සු කටලිනව. හොඳ කාඩ් එකක් ගැහුවොත්නං එහෙම වෙන්න බෑ මම හිතන්නෙ.Axio ekaka awith thibba ekak eka nam henama anayak wuna SD card eka camera eken format kalama aye wena mokewath wada karanne na card eka![]()
nope,as per my understanding battery wiring is to run the camera even after engine is turned off.නෑ ඔය බැටරිය තියෙන්නේ වාහනේ ඕෆ් කළාම වීඩියෝ එක SD කාඩ් එකට save කරල Dashcam එක Shut down කරන්නයි කැමරාවෙ Date / Time maintain කරන්නයි විතරයි.
නැත්නම් වාහනේ ඕෆ් කරපු ගමන් SD කාඩ් එකට Write වෙවී තිබ්බ Video එක Corrupt වෙනව.
nope,as per my understanding battery wiring is to run the camera even after engine is turned off.
over thinking ban uba nam
Up
https://www.daraz.lk/products/xiaom...l?spm=a2a0e.searchlist.list.12.439f2ab7XHs5B2
Meka honda nedda? Capacitor thiyenne.
------ Post added on Sep 29, 2025 at 10:54 AM
මගෙ තියෙන්නෙ මිනි ප්‍රෝ...
මේ වීඩියෝ එකේ අගයි මුලයි තියෙන්නෙ කැම් ෆුටේජ්...
Mekata thawa rear cam ekak gahanna widiyak na neda banUp
https://www.daraz.lk/products/xiaom...l?spm=a2a0e.searchlist.list.12.439f2ab7XHs5B2
Meka honda nedda? Capacitor thiyenne.
------ Post added on Sep 29, 2025 at 10:54 AM
Meka thamai @PHBhagya laga thiyenwa kiwwe
Mamath hoyanawa budget dash cam ekak. Meke features tika mata athi price ekata.Mekata thawa rear cam ekak gahanna widiyak na neda ban
මගෙ තියෙන්නෙ මිනි ප්‍රෝ...
ඒක ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකට ඩේට කේබල් එක හරහා කනෙක්ට් කරන්න බෑ... මේකෙත් ඒ සීන් එක තියෙනව මට හිතෙන්නෙ.. ප්ලේයර් එකෙන් ලයිවු ෆුටේජ් බලන්න පුලුවන්නං මරු, වයිෆයි, බ්ලූටූත් නැතුව ඩිරෙක්ට් කනෙක්ට්..
ස්මාට් ෆෝන් එකෙන්නං පුලුවන් ඉතිං..
මේකෙ පිටිපස්සටත් එක්ක තියෙන එකයි, ඉන්බිල්ඩ් මෙමරි තියෙන එකයිනං මාර වටිනව... කැමරා කොලිටි එකනං mi තරම් නෑ නේද...
ඒව, ස්මාට් ෆෝන් එකටයි, ඇන්ඩොයිඩ් ප්ලේයර් එකටයි ලින්ක් කරන්න පුලුවන්නං කිසි අවුලක් නෑ. එහෙම නැත්තංනං ඉතිං වැඩක් නෑ...

Mamath hoyanawa budget dash cam ekak. Meke features tika mata athi price ekata.
Meke battery risk ekak nehe neda? Ehema unoth mama meka gannawa
Mokatada bn smartphone 12inch player eken ma penawa ne lassanata ona ekekta pennana puluwan eken. One nm file eka ubata WhatsApp hari karaganna puluwan player eken ma.360cam through wifi/bluetooth smartphone eken pennuwahakida?
Mokatada bn smartphone 12inch player eken ma penawa ne lassanata ona ekekta pennana puluwan eken. One nm file eka ubata WhatsApp hari karaganna puluwan player eken ma.
Ow bn penawa Lenovo 2k ekak thiyenne. 12 inch androidCar eka athulata ganna one nane police officerta eliye indanma pennuwahaki.
Mokakda thiyena player eka? OEM nemeine?
Ow bn penawa
Lenovo 2k ekak thiyenne. 12 inch android