🔴🔴මේකේ පොන්නයෙක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    වැඩේ කැචයි මචං, මොනව වුනත් ඇත්ත කියන්ට ඕනේ. උඹ බවුද්ධ කොඩියත් ගහන් මේකට ඇවිල්ල ඒ ධෛර්යෙන් නැගිටින්ඩ හදන සිංහල බවුද්ධ විතරක් නං මොකෑ, ආයුර්වේධ කොල්ලෙක්ව කකුලෙන් ඇදල කූඩුවට දැම්ම කියාන්කෝ! චැහ්! මගේ හිත සසල වුනා යකෝ!
    ගුලි පැකට් එක 100Rs වගේලු කඩේට දාන්නේ. විකුනන්නේ 250 වගේ ගානකට වෙන්න ඕනේ. පට්ට ජාවාරම තමයි. ඒ පගය 7,8 පොඩි කොල්ලන්ට පවා විකුණලා තියෙනවා :angry:

    @Walter White ඇත්තද බන් මූ කියන්නෙ?
    ඔන්න ඉතින් සුපුරුදු චීත්ත වැඩ :lol:
    ------ Post added on Sep 29, 2025 at 9:58 AM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,354
    15,021
    113
    🌎
    මහජන ආරක්‍ෂක කමිටු රැස්වීමේ ඉද්දිත්
    ඒ මොකද්ද? මම එහෙම එකක් අහලා නැහැනේ. ඉස්සර තිබ්බ ග්‍රාම ආරක්ෂක වගේ එකක්ද? ගමේ උන්ට වෙපන්ස් හරි මොනවා හරි ආම්ස් දෙනවද?

    Ape game nam oya wage community comity wala inne retired nakiyo,uba naki jobless nakiyek
    හ්මම්ම්ම්ම්, ලව්ටස්ට කේන්දර බලන වේද මහත්තයෙක් වගේ වයිබ් එක්ක ඇත්තේ.
    ------ Post added on Sep 29, 2025 at 10:29 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,226
    77,088
    113
    ඒ මොකද්ද? මම එහෙම එකක් අහලා නැහැනේ. ඉස්සර තිබ්බ ග්‍රාම ආරක්ෂක වගේ එකක්ද? ගමේ උන්ට වෙපන්ස් හරි මොනවා හරි ආම්ස් දෙනවද?
    ගමේ ඉන්න කරන්න වැඩක් නැති, ඒත් පඩශෝ දාන්න ආස ගොන්නු ටිකකට එකතුවෙන්න තියන තව එක කමිටුවක් බන්, ගෑනු ටික වගේ වටේ පිටේ උන්ගෙ ඕපදූප කියලා පාවලා දෙන්න තියෙන චාන්ස් එකක් 🤭 🤭
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,354
    15,021
    113
    🌎
    ගමේ ඉන්න කරන්න වැඩක් නැති, ඒත් පඩශෝ දාන්න ආස ගොන්නු ටිකකට එකතුවෙන්න තියන තව එක කමිටුවක් බන්, ගෑනු ටික වගේ වටේ පිටේ උන්ගෙ ඕපදූප කියලා පාවලා දෙන්න තියෙන චාන්ස් එකක් 🤭 🤭
    උන්ට මොකුත් ඩිරෙක්ට් ඇක්ෂන්ස් ගන්න බැරිද? 😅
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,192
    7,200
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ මොකද්ද? මම එහෙම එකක් අහලා නැහැනේ. ඉස්සර තිබ්බ ග්‍රාම ආරක්ෂක වගේ එකක්ද? ගමේ උන්ට වෙපන්ස් හරි මොනවා හරි ආම්ස් දෙනවද?

    ------ Post added on Sep 29, 2025 at 10:29 AM
    ග්‍රාමාරක්ශක? කොහෙද බං ඇතුල් කෝට්ටේ, නුගේගොඩ, පැපිලියානේ? ඒව තිබ්බේ මායිම් ගම්මාන වල නේද? :eek:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,974
    1
    63,288
    113
    Mother Earth
    උඹ යන්තර හදනවද? යන්තර නැත්තම් නූල් හරි දානවද බය වුණ අයට? 🙄

    මහජන ආරක්ෂක කමිටුවේ පොලිස් කාරයොන්ට වෙඩි නොවදින්න හෙන රාජ තෛලය හදලා කරේ එල්ලනවද උබ? 🤷🏻‍♂️
    ------ Post added on Sep 29, 2025 at 10:36 AM
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    Ape game nam oya wage community comity wala inne retired nakiyo,uba naki jobless nakiyek
    @SLK_sri ෆේක් එක අල්ලගත්ත දවසේ ඉදන් දෙමල නාකිය මාත් එක්ක පට්ට ඇරියස් 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,226
    77,088
    113
    උන්ට මොකුත් ඩිරෙක්ට් ඇක්ෂන්ස් ගන්න බැරිද? 😅
    පිස්සුද බන්, නිකන් සමිතියක් ඕක, කවුරුහරි "මොකද හුත්තො?" කියලා ඇහුවොත් පපුව අල්ලන් වැටෙන උන් ඉන්නෙ 89-90% විතර ඕවල 🤭 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    උන්ට මොකුත් ඩිරෙක්ට් ඇක්ෂන්ස් ගන්න බැරිද? 😅
    ග්‍රාමීය මට්ටමේ අයට ඩිරෙක්ට් ඇක්ෂන් ගන්න බැහැ. ඒත් පොලිසියෙන් ඉල්ලීමක් කළොත් පොලිස්පති නව චක්‍රලේඛයට අනුව අනිවා වැඩේ සිද්ධවෙනවා. දිස්ත්‍රික් මට්ටමේ කමිටු සාමාජිකයින්ට ඩිරෙක්ට් IGP request කරන්න පුළුවන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    පිස්සුද බන්, නිකන් සමිතියක් ඕක, කවුරුහරි "මොකද හුත්තො?" කියලා ඇහුවොත් පපුව අල්ලන් වැටෙන උන් ඉන්නෙ 89-90% විතර ඕවල 🤭 🤭
    ඒ ඉස්සර තොපේ නාකි මයිනගෙයි පොනිලගෙයි ප්‍රජා පොලිස් :lol:
    දැන් සංයුතිය අනුව බහුතරය 40ට අඩු උන් ඉන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,226
    77,088
    113
    ඒ ඉස්සර තොපේ නාකි මයිනගෙයි පොනිලගෙයි ප්‍රජා පොලිස් :lol:
    දැන් සංයුතිය අනුව බහුතරය 40ට අඩු උන් ඉන්නේ.
    ඒත් උඹ වගේ තට්ට පොන්නයෝ ඉන්නවනේ බන්. ඒ ඇති ඉතින් 🥴 🥴
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ඒත් උඹ වගේ තට්ට පොන්නයෝ ඉන්නවනේ බන්. ඒ ඇති ඉතින් 🥴 🥴
    තට්ට නාකි පුරසාරම් ගාර්ලික් බ්‍රෙඩ් අප්පුහාමි 🤭 🤭
     
    • Haha
    Reactions: Hasistranger