ගුලි පැකට් එක 100Rs වගේලු කඩේට දාන්නේ. විකුනන්නේ 250 වගේ ගානකට වෙන්න ඕනේ. පට්ට ජාවාරම තමයි. ඒ පගය 7,8 පොඩි කොල්ලන්ට පවා විකුණලා තියෙනවාවැඩේ කැචයි මචං, මොනව වුනත් ඇත්ත කියන්ට ඕනේ. උඹ බවුද්ධ කොඩියත් ගහන් මේකට ඇවිල්ල ඒ ධෛර්යෙන් නැගිටින්ඩ හදන සිංහල බවුද්ධ විතරක් නං මොකෑ, ආයුර්වේධ කොල්ලෙක්ව කකුලෙන් ඇදල කූඩුවට දැම්ම කියාන්කෝ! චැහ්! මගේ හිත සසල වුනා යකෝ!

ඔන්න ඉතින් සුපුරුදු චීත්ත වැඩ@Walter White ඇත්තද බන් මූ කියන්නෙ?

------ Post added on Sep 29, 2025 at 9:58 AM

