ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    drvmr480.jpg


    36i
    ------ Post added on Sep 28, 2025 at 11:24 PM

    Mage wahane gahalama awa meka thama chip ekak dala na record wenna 😂 ekama case eka Bluetooth wifi na habai camera 2 pattama quality. Anika auto recording thiyenawa park karala thiyeddi wahane poddak hari hellunoth.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    DDPAI Z50 nam gathi wageeee


    මගෙ තියෙන්නෙ මිනි ප්‍රෝ...
    ඒක ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකට ඩේට කේබල් එක හරහා කනෙක්ට් කරන්න බෑ... මේකෙත් ඒ සීන් එක තියෙනව මට හිතෙන්නෙ.. ප්ලේයර් එකෙන් ලයිවු ෆුටේජ් බලන්න පුලුවන්නං මරු, වයිෆයි, බ්ලූටූත් නැතුව ඩිරෙක්ට් කනෙක්ට්..

    ස්මාට් ෆෝන් එකෙන්නං පුලුවන් ඉතිං..

    මේකෙ පිටිපස්සටත් එක්ක තියෙන එකයි, ඉන්බිල්ඩ් මෙමරි තියෙන එකයිනං මාර වටිනව... කැමරා කොලිටි එකනං mi තරම් නෑ නේද...

    මේ වීඩියෝ එකේ අගයි මුලයි තියෙන්නෙ කැම් ෆුටේජ්... Z50 තරම්නං කොලිටි නෑ...


    Axio ekaka awith thibba ekak eka nam henama anayak wuna SD card eka camera eken format kalama aye wena mokewath wada karanne na card eka :lol:
    ඒවනං ලෝ ස්පීඩ් sd කාඩ් ගැවුවම පිස්සු කටලිනව. හොඳ කාඩ් එකක් ගැහුවොත්නං එහෙම වෙන්න බෑ මම හිතන්නෙ.
    @Lakshan-Seram කිවුව වගේ ජපන් එකක් සෙට්කරගන්න තියෙනවනං මරු තමයි හැබැයි. මම දැනන් හිටියෙ නෑ එහෙම ඇති කියල..

    ඒව, ස්මාට් ෆෝන් එකටයි, ඇන්ඩොයිඩ් ප්ලේයර් එකටයි ලින්ක් කරන්න පුලුවන්නං කිසි අවුලක් නෑ. එහෙම නැත්තංනං ඉතිං වැඩක් නෑ...
     
    • Love
    Reactions: Hyaenidae

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,032
    2,271
    113
    Srilanka
    නෑ ඔය බැටරිය තියෙන්නේ වාහනේ ඕෆ් කළාම වීඩියෝ එක SD කාඩ් එකට save කරල Dashcam එක Shut down කරන්නයි කැමරාවෙ Date / Time maintain කරන්නයි විතරයි.

    නැත්නම් වාහනේ ඕෆ් කරපු ගමන් SD කාඩ් එකට Write වෙවී තිබ්බ Video එක Corrupt වෙනව.
    nope,as per my understanding battery wiring is to run the camera even after engine is turned off.

    මාත් 70MAI A810 එකක් ගන්න හිටියේ. උබ කිව්වට පස්සේ battery සීන් එක ගෙන පොඩි බයක් අව. උන්ගේ OMNI එකේ නම් super capacitor එත් ගාන වැඩි වගේ. මම ගොඩක් වෙලාවට අව්වේ නවත්තලා යන්නේ.

    @emoji diaries DOC, how long are you using A510 ??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,421
    2
    53,899
    113
    nope,as per my understanding battery wiring is to run the camera even after engine is turned off.

    Yes the li-ion battery I'm talking about is there to save the footage and shut the camera down gracefully without an exterior power supply (and hold the time) that's its sole purpose.

    HWK (hard wire kit) is there to draw electricity from the car battery when the car is turned off (you can set the camera up to start recording when it detects a bump or movement)

    the li-ion battery isn't used for surveillance when the car is off

    over thinking ban uba nam

    2020n passe apu hama cam ekema wage thiyenawane oka, Japponge policiya maga rakala indan panala liyanne nathuwa athi 😬
    ------ Post added on Sep 29, 2025 at 10:26 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,421
    2
    53,899
    113
    • Like
    Reactions: CoolMan88

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,421
    2
    53,899
    113
    මගෙ තියෙන්නෙ මිනි ප්‍රෝ...
    ඒක ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකට ඩේට කේබල් එක හරහා කනෙක්ට් කරන්න බෑ... මේකෙත් ඒ සීන් එක තියෙනව මට හිතෙන්නෙ.. ප්ලේයර් එකෙන් ලයිවු ෆුටේජ් බලන්න පුලුවන්නං මරු, වයිෆයි, බ්ලූටූත් නැතුව ඩිරෙක්ට් කනෙක්ට්..

    Android player wala wifi thiyenawane aye mokatada wire amuna amuna inne

    ස්මාට් ෆෝන් එකෙන්නං පුලුවන් ඉතිං..

    මේකෙ පිටිපස්සටත් එක්ක තියෙන එකයි, ඉන්බිල්ඩ් මෙමරි තියෙන එකයිනං මාර වටිනව... කැමරා කොලිටි එකනං mi තරම් නෑ නේද...

    4K, Mi ekath 4K ne

    ඒව, ස්මාට් ෆෝන් එකටයි, ඇන්ඩොයිඩ් ප්ලේයර් එකටයි ලින්ක් කරන්න පුලුවන්නං කිසි අවුලක් නෑ. එහෙම නැත්තංනං ඉතිං වැඩක් නෑ...

    :yes: :yes:

    Mamath hoyanawa budget dash cam ekak. Meke features tika mata athi price ekata.
    Meke battery risk ekak nehe neda? Ehema unoth mama meka gannawa

    Capacitor ekak (y)

    https://www.ddpai.com/dash-cams/mini-pro/

    CPtHs2x.png

    ------ Post added on Sep 29, 2025 at 11:26 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,421
    2
    53,899
    113
    Mokatada bn smartphone 12inch player eken ma penawa ne lassanata ona ekekta pennana puluwan eken. One nm file eka ubata WhatsApp hari karaganna puluwan player eken ma.

    Car eka athulata ganna one nane police officerta eliye indanma pennuwahaki.

    Mokakda thiyena player eka? OEM nemeine?