ඒ මඟුල TV එකේ බලන්න බෑ. Cast කරද්දිවත් හොඳ කොලිටියට නෑ.හෙලකුරු එකේ බලන්ඩ පුලුවන් රු 400/= ගෙවල බලපන් දවස් 7 ක් ඇති තරම් බලන්ඩ පුලුවන් .
wela keli tika balaganna thamaඋබලා ඕවා බලනවද බන් ..
Pissuda hutto film hall ekata gihin balanna puluwan 400taහෙලකුරු එකේ බලන්ඩ පුලුවන් රු 400/= ගෙවල බලපන් දවස් 7 ක් ඇති තරම් බලන්ඩ පුලුවන් .

400ක් දීලා පෝන් එකෙන් බලන්න මොකක් හරි පිම්පි අමාරුවක් තියෙන්න ඔනේ.හෙලකුරු එකේ බලන්ඩ පුලුවන් රු 400/= ගෙවල බලපන් දවස් 7 ක් ඇති තරම් බලන්ඩ පුලුවන් .
athatama ayi me mobile phone eken balanna services denne... podi screen ekaka kohomada movie ekak balanne?400ක් දීලා පෝන් එකෙන් බලන්න මොකක් හරි පිම්පි අමාරුවක් තියෙන්න ඔනේ.![]()
eka thamai wawagena kanawa kiyanne. film eka duwala iwarai hipe eken balanna bari unge datha galawanawa aduwata deela. owa app ekata enne hall wala duwala iwara unata passe.athatama ayi me mobile phone eken balanna services denne... podi screen ekaka kohomada movie ekak balanne?
VOD.lk/thina ekath ehemai. anddroid app dagannalu.
pissu porawal ne ... minissu gannawada mewa?