Walampuuri Sinhala Film Download LInk

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    athatama ayi me mobile phone eken balanna services denne... podi screen ekaka kohomada movie ekak balanne?
    VOD.lk/thina ekath ehemai. anddroid app dagannalu.
    pissu porawal ne ... minissu gannawada mewa?
    අනික මොකටද බං ෆිල්ම් එකකට ගෙවන්නේ මන් රූපහල සයිට් එකෙන් බලන්නේ. මාසෙටම එක ගානයි. ඔනේ තරම් බලන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Shamal3001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,454
    22,988
    113
    ලංකාවෙ හොඳ ෆිල්ම් හදන්නත් ඕනෙ.
    උඹලට නිකන් බලන්නත් ඕනෙ.

    තඩි චීස් කොත්තුවක් ගෙනත් ගිලල දානව රු.1500 යි.
    රු.400 දීලා ෆිල්ම් එකක් බලන්න බෑ.
    අනේ මන්ද බන්.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    MV5BYjkzM2ZhZjYtZDlhNS00MjYzLWFhZTktNzk4N2VjZDdkODA4XkEyXkFqcGc@._V1_.jpg


    meke download link ekak thiyanawada?
    රුපියල් 400 දීල බලපන් හුත්ටෝ helakuru එකේ. හිගන්නෙක් නොවී
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,820
    2,382
    113
    400ක් දීලා පෝන් එකෙන් බලන්න මොකක් හරි පිම්පි අමාරුවක් තියෙන්න ඔනේ. :ROFLMAO:
    Screen mirror කරන්ඩ පුලුවන් TV එකක් හෝ lap එකක් ගනින් සොන්නයෝ. ආහ් රු 400/= නැති උබලට කොහෙන්ද ඕව 😂.