Office ekata badu ganna help

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,844
    9,572
    113
    machan mata computer badu vagyak ganna oni. used wunata kamak na hoda quality.

    1. Mata pc ekak ganna oni reception kellata. koi vage pc ekak hodai reception wada wlata?
    2. wada karna accountant lap ekak ganna oni? hoda lapak recommend karnna.
    3. dot matrix printer model ekak.
    4. scan and document print karnna printer model ekak.

    mata used & budjet friendly wenna oni laptop and desktop eka. place ekak kiyanna ganna. anith ewwa budget friendly office ekata long time use karnna puluwan model ekak kiyanna. Please help.

    @Nidarshana_k @Kolama @kasun_kbp @2osama
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,502
    8,674
    113
    ulan bator
    okoma ROSA pata ewa ganin!
    200.gif
     
    • Like
    Reactions: baba-chuti

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,925
    15,270
    113
    PC ගන්නෙ මොකටද බං
    සේරම පරණ thinkpad ටිකක් ගනිං 8gb ram, SSD තියන
    Linux දාපං, එතකොට virus ransomware බය නෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    machan mata computer badu vagyak ganna oni. used wunata kamak na hoda quality.

    1. Mata pc ekak ganna oni reception kellata. koi vage pc ekak hodai reception wada wlata?
    2. wada karna accountant lap ekak ganna oni? hoda lapak recommend karnna.
    3. dot matrix printer model ekak.
    4. scan and document print karnna printer model ekak.

    mata used & budjet friendly wenna oni laptop and desktop eka. place ekak kiyanna ganna. anith ewwa budget friendly office ekata long time use karnna puluwan model ekak kiyanna. Please help.

    @Nidarshana_k @Kolama @kasun_kbp @2osama
    කෙල්ලගෙ PC එක නම් Used එකක් ගනින් Daraz එකෙන්. මේසෙ යට වැඩිය ඉඩ නැත්තම් mini PC. (එ‍්කි දෙකට නැමිලා යට බඩ ගානවා බලද්දි අ‍ාතල් නම් ඕක පුකක්) හැබැයි අ‍ැත්තටම බං අඟල් 24 වගේ monitor එකක් ගහලා සාමාන්‍ය පරණ laptop එකක්ම තිබ්බා නම් හැම අතින්ම හොඳයි PC අරන් කෑලි එකතු කරනවට වඩා.

    Thinkpad 430 යක් වගේ මරු එ‍් වැඩේට. RJ45 එකට ගහන wake button කෑල්ලක් ගත්තා නම් screen එක වහල එ‍්ක උඩම monitor එක තියන්න පුළුවන්. Mini PC වලටත් වඩා සුපිරි. එ‍්ක නැත්තම් ඉතින් පැත්තක තියන්න හරි අ‍ැර අ‍ැර වාත වෙන්න හරි වෙනවා ON OFF කරන්න. Accountant කාරයට ThinkPad 480 එකක් වගේ අරන් දියන්, SSD එකක් ගැහුවාම සුපිරියටම වැඩ. ගෙදර ගෙනියන්න දෙනවා නම් 14" එකක් ගනින්. ලොකු වැඩ ඕන නම් උටත් 24" Monitor එකක් ගනින්. දැන් 10 කට විතර ගන්න තියෙනවා HP 240p එහෙම.

    නිතර Document වැඩ තියෙනවා නම් Printer එක විතරක් ගාණ නොබලා laser හෝ ink tank ම ගනින්. අනිත් හුත්තවල් මුලින් ලාබ වගේ නෙවෙයි පස්සෙ වාත ගොඩ. Dot matrix නම් Epson 300 වගේ පරණ එකක් ගනින් යකා වගේ වැඩ. අපි මැරුණත් එ‍්ක කැඩෙන් නෑ. 🤣

    පරණ laptop ගන්නවා නම් Thinkpad ම ගනින් අ‍ැයි කියල මගෙන් අහන්න එපා, වෙන එකක් ගත්ත උන්ගෙන් අහපන්. 😁
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,722
    113
    Dedicated Accountant kenekta pay karala thiya gannawa kiyanne umba maseta million ganaka business ekak karanawa aththe..
    Ithin ban parana ladi used computer ganna tharam ochchara loba wenna epa, honda service ekak thiyana call kara gaman ona deyak awilla hadana, replace karana company ekakin badu ganin..
    Full cost eka tax walin adu karanna puluwan..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,844
    9,572
    113
    reception kellage poto ekak nathiwa kiyanna amarui

    Laptop nam thinkpad t series
    PC ගන්නෙ මොකටද බං
    සේරම පරණ thinkpad ටිකක් ගනිං 8gb ram, SSD තියන
    Linux දාපං, එතකොට virus ransomware බය නෑ
    Linux unta use karnna danne. windows users la.

    AK 47 COIMPUTERS - KEGALLE
    colombo nadda thnak

    කෙල්ලගෙ PC එක නම් Used එකක් ගනින් Daraz එකෙන්. මේසෙ යට වැඩිය ඉඩ නැත්තම් mini PC. (එ‍්කි දෙකට නැමිලා යට බඩ ගානවා බලද්දි අ‍ාතල් නම් ඕක පුකක්) හැබැයි අ‍ැත්තටම බං අඟල් 24 වගේ monitor එකක් ගහලා සාමාන්‍ය පරණ laptop එකක්ම තිබ්බා නම් හැම අතින්ම හොඳයි PC අරන් කෑලි එකතු කරනවට වඩා.

    Thinkpad 430 යක් වගේ මරු එ‍් වැඩේට. RJ45 එකට ගහන wake button කෑල්ලක් ගත්තා නම් screen එක වහල එ‍්ක උඩම monitor එක තියන්න පුළුවන්. Mini PC වලටත් වඩා සුපිරි. එ‍්ක නැත්තම් ඉතින් පැත්තක තියන්න හරි අ‍ැර අ‍ැර වාත වෙන්න හරි වෙනවා ON OFF කරන්න. Accountant කාරයට ThinkPad 480 එකක් වගේ අරන් දියන්, SSD එකක් ගැහුවාම සුපිරියටම වැඩ. ගෙදර ගෙනියන්න දෙනවා නම් 14" එකක් ගනින්. ලොකු වැඩ ඕන නම් උටත් 24" Monitor එකක් ගනින්. දැන් 10 කට විතර ගන්න තියෙනවා HP 240p එහෙම.

    නිතර Document වැඩ තියෙනවා නම් Printer එක විතරක් ගාණ නොබලා laser හෝ ink tank ම ගනින්. අනිත් හුත්තවල් මුලින් ලාබ වගේ නෙවෙයි පස්සෙ වාත ගොඩ. Dot matrix නම් Epson 300 වගේ පරණ එකක් ගනින් යකා වගේ වැඩ. අපි මැරුණත් එ‍්ක කැඩෙන් නෑ. 🤣

    පරණ laptop ගන්නවා නම් Thinkpad ම ගනින් අ‍ැයි කියල මගෙන් අහන්න එපා, වෙන එකක් ගත්ත උන්ගෙන් අහපන්. 😁
    ado thank you.

    Dedicated Accountant kenekta pay karala thiya gannawa kiyanne umba maseta million ganaka business ekak karanawa aththe..
    Ithin ban parana ladi used computer ganna tharam ochchara loba wenna epa, honda service ekak thiyana call kara gaman ona deyak awilla hadana, replace karana company ekakin badu ganin..
    Full cost eka tax walin adu karanna puluwan..
    pissu da ban. dan thmai patan gathe. pora mage relative ekek. business eke profit eka anuwa share ekak dennum kiwwa. thawa viydam tiyei machan. meka healthcare realated ekak. doctor padiyak denna oni. porath aduran ekek. eka sare salli yata karnna amarui. colombo podi kallakata rent ekama enawa 2lak vitara.
     
    • Like
    Reactions: IndrajithGamage

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,847
    1
    49,976
    113
    ප*යාගල
    sorry.com
    1. Mata pc ekak ganna oni reception kellata. koi vage pc ekak hodai reception wada wlata?
    2. wada karna accountant lap ekak ganna oni? hoda lapak recommend karnna.
    3. dot matrix printer model ekak.
    4. scan and document print karnna printer model ekak.
    Reception nam i3 ekak athi wei bn 8Gigs Ram ekakuth Athi
    Accountatn nm business series walin balanna - Think pad nm supiri ithin aye reliable

    Printer bump
     
    • Love
    Reactions: baba-chuti

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,899
    3,394
    113
    machan mata computer badu vagyak ganna oni. used wunata kamak na hoda quality.

    1. Mata pc ekak ganna oni reception kellata. koi vage pc ekak hodai reception wada wlata?
    2. wada karna accountant lap ekak ganna oni? hoda lapak recommend karnna.
    3. dot matrix printer model ekak.
    4. scan and document print karnna printer model ekak.

    mata used & budjet friendly wenna oni laptop and desktop eka. place ekak kiyanna ganna. anith ewwa budget friendly office ekata long time use karnna puluwan model ekak kiyanna. Please help.

    @Nidarshana_k @Kolama @kasun_kbp @2osama
    Used PC nan aduwata yakkala neo view eken gaththakai nuwara pare. SSD ekak gahala ganin. lap ekath used business laptop ekak gaththa nan hari.
     
    • Love
    Reactions: baba-chuti

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් recepetionist ගොඩක් advance laptop එකක් කොහොමත් ඕන වෙන්නෙ නෑනේ. ඉතින් මම නම් කියන්නෙ, එයාට used එකක් නැතුව අලුත් එකක් ගන්න කියලා. එතකොට අවුරුදු තුනක් යනකංවත් උබට බය වෙන්න දෙයක් නෑ.

    Accounts වැඩවලට උනත් උබ use කරන්න ඉන්න software එකට සෙට් වෙන අලුත් එකක්ම ගන්න පුලුවන් නම් තවත් හොදයි.

    ප.ලි

    දැන් මචන් ලොකු කම්පැනිත් බිස්නස් එකේ core එක තියාගෙන අනිත් හැම මගුලම outsource කරනවා. raman2 කිව්වා දේ හරි.
     
    Last edited:
    • Love
    Reactions: baba-chuti

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    machan mata computer badu vagyak ganna oni. used wunata kamak na hoda quality.

    1. Mata pc ekak ganna oni reception kellata. koi vage pc ekak hodai reception wada wlata?
    2. wada karna accountant lap ekak ganna oni? hoda lapak recommend karnna.
    3. dot matrix printer model ekak.
    4. scan and document print karnna printer model ekak.

    mata used & budjet friendly wenna oni laptop and desktop eka. place ekak kiyanna ganna. anith ewwa budget friendly office ekata long time use karnna puluwan model ekak kiyanna. Please help.

    @Nidarshana_k @Kolama @kasun_kbp @2osama
    1. Second hand i3 4th 6th gen wage pc ekak aragena 8GB RAM 256GB SSD dala ganin. ona nam power supply ekath maru karapan tikak hoda ekkata. eka super godak kal duwanna puluwan. Samsung or TG wage ewa mama godak kal use karanawa leda na.

    2. Laptop nam lenovo thamai mama recommend karanne. general usage ekata V15 eka hodai tikak aduwata durable use karanna. 16GB RAM ekka 512GB SSD ekka ganna. dan 8GB madi. second hand yanawa nam Thinkpad t470 wage balanna.

    3. Epson LQ310 thamai ithin parampara 7k duwanna puluwan. tikak ganan printer eka habai.

    4. Canon G2010 or 3010 3in1 printers Print Scan & Copy. CISS printers habai. a nisa cost eka adui. 3010 wifi enawa. thawa lesi.
     
    • Love
    Reactions: baba-chuti

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    Accountant ට ලැප් එකට වඩා PC එකක් ගනින්.. ගොඩක් අක්වුන්ටන්ට්ල ඉලන්නේ PC ලැප් වලට වැඩ.. කීබෝර්ඩ් එක ලේසි නිසා
     
    • Love
    Reactions: baba-chuti

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    machan mata computer badu vagyak ganna oni. used wunata kamak na hoda quality.

    1. Mata pc ekak ganna oni reception kellata. koi vage pc ekak hodai reception wada wlata?
    2. wada karna accountant lap ekak ganna oni? hoda lapak recommend karnna.
    3. dot matrix printer model ekak.
    4. scan and document print karnna printer model ekak.

    mata used & budjet friendly wenna oni laptop and desktop eka. place ekak kiyanna ganna. anith ewwa budget friendly office ekata long time use karnna puluwan model ekak kiyanna. Please help.

    @Nidarshana_k @Kolama @kasun_kbp @2osama

    01. i3/i5 Processor ekak ekka atleast 8GB RAM (16GB Max), 512GB - 1TB athara hard ekak thiyena podi machine ekak hadapan. aniwa machines tika networking karapan ubata monitor karanna puluwan wenna. ekita facebook, youtube, tiktok huththawal balanna bariwenna firewall ekak daala social media block karapan.

    02. Accountants lata nam uda kiyala thiyenawa wage thinkpad ekak thama ganna thiyenne, nathnam Acer Swift 3 hodatama athi.

    03. Epson LX 350

    04. Canon MG3520
     
    • Love
    Reactions: baba-chuti