🔴Breaking: 6% විදුලි ගාස්තු සංශෝධනය ගැන කොමිසමේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරයි !! 📈💡

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    _126291705_myproject-1-1.jpg.webp



    අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

    ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.

    ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,144
    11,151
    113
    Forest
    වැඩි කරන්න නෙවේ උ****ගේ පුතෝ අඩු කරපිය. තෙලුත් අඩුවෙලා තියෙන්නේ. ගොබ්බ රෙද්ද විකුණලා දාන්නෙත් නෑ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    දැන් ඇවිත් කියයි IMF කරන්න කියල කිව්වේ මෙහම .... අපි තමයි මේ ගානට අඩු කරගත්තේ කියලා 🤌 😅

    🤭🤌

    559682808_1225159246300677_357397753601308623_n.jpg


    විදුලි බිල වැඩි කිරිම නතර වූයේ අපි නිසායි
    ආණ්ඩුව සහ විදුලි බල මණ්ඩලය අයි.එම්.එෆ් උපදෙස් සහ කොන්දේසිවලට අනුව සියයට 6.8කින් විදුලි බිල වැඩි කරන්න ගිය අවස්ථාවේ තමා ඇතුළු සජබය රට වටේ ගොස් විදුලි බිල වැඩි කළොත් මහපාරට බහිනවා යැයි කියු නිසා අද උදේ පාන්දරම ආණ්ඩුවේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,236
    5,919
    113
    Galaha
    ඔය නිවුස් එකෙන් කියන්නෙ තව මාස 3කින් මිල වැඩි කරනව කියලනෙ. උඹලට තේරෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,722
    9,386
    113
    ඔය නිවුස් එකෙන් කියන්නෙ තව මාස 3කින් මිල වැඩි කරනව කියලනෙ. උඹලට තේරෙන්නෙ නැද්ද?

    සහ මාස 3කට කලින් චන්දයක් තියෙනවා කියන ඵක..😂
     
    • Haha
    Reactions: max_pain