පැය 24 ම පිරිත් බණ කවි බන අහමු ☸️😌

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,932
    10,072
    113
    ගෙදර දාලා තියන්න. හිත නිවෙනවා. පහන් සිතුවිලි පහළ වෙනවා. අපි කොච්චර නරක නපුරු විෂ දේවල් මුළු දවසම කනට දාගන්නවා ද ඒවා නොදැනුවත්වම අපිට බලපෑමක් වෙනවා අපේ සිතින්ම. ඒ වෙනුවට යහපත් පහන් සිතුවිලි එන නිවුන දේවල් ටිකක් හරි ඇහෙන්න සලස්ව මූ. මේක සරණ රේඩියෝ කියලා එකක් හොයලා හොයලා ගොඩක් ඒව අහලා හොයාගත්තේ. Redio ගාඩන් එකේ තියනවා. මේකෙන් නුත් අහන්න පුළුවන්. යාළුවොත් එක්ක බෙදාගන්න.
    https://zeno.fm/radio/sarana-radio/

    මට පිං එපා. ඒ පින් @AnuradhaRa ට දෙන්න. ප්‍රාර්ථනා කරන්න මේ පිනෙන් අනුරාධගේ සියලු මානසික කායික රෝග දුරු වී ධම්මික පෙරේරා අභිබවා යාමට තරම් ශක්තිමත් සිතක් මේ බවයේ දී හෝ ඊළග භවයේදී ලැබේවා කියලා 🙏
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    අර පිරිත් දාන චෛත්‍යක් වගේ එකක් තියනව නේද පොඩි සෙටප් එකක් වගේ.. ඒකක් අරගනින් ලේසියි ..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,932
    10,072
    113
    අර පිරිත් දාන චෛත්‍යක් වගේ එකක් තියනව නේද පොඩි සෙටප් එකක් වගේ.. ඒකක් අරගනින් ලේසියි ..
    එතකොට මන් ගොඩයෙක් වගේ පේනවා නේ. දවසම පිරිත් දාලා තිබ්බට google home එකෙන් automate කරලා තියෙන්නේ ගෙදරට කව්රුහරි එද්දී පිරිත් off වෙලා spotify එකේ ඇම්බියන්ට් music එකක් play වෙන්න.
     
    එහෙමද හරි හරි.. මාර මානසික තත්වනෙ යකො ගෙදරට කවූරුහරි එද්දි පිරිත් අහ අහ හිටියොත් උබගෙ තත්වෙට හරි නෑ කියන්නෙ.. පන්සල් යද්දිත් හොරෙන්ද යන්නෙ වැට කඩුලුවලට මුවා වෙවී :ROFLMAO:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,594
    113
    Colombo
    මත්ද්‍රව්ය එපා කියලා නම් තියෙනවා

    මත්ද්‍රව්‍ය ප්‍රමාදයට හේතුවක් කියලා තියෙන්නේ. එපා කියලා නැ. ගත්තොත් ප්‍රමාදයට හේතු වෙලා මාර්ගඵල ලබන්නැතුව මැරිලා යන්න පුලුවන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,932
    10,072
    113
    එහෙමද හරි හරි.. මාර මානසික තත්වනෙ යකො ගෙදරට කවූරුහරි එද්දි පිරිත් අහ අහ හිටියොත් උබගෙ තත්වෙට හරි නෑ කියන්නෙ.. පන්සල් යද්දිත් හොරෙන්ද යන්නෙ වැට කඩුලුවලට මුවා වෙවී :ROFLMAO:
    ගමේ මිනිස්සු අච්චිලා සියාල අංකල්ලා ඇන්ටිලා එද්දී නම් අවුලක් නෑ. නිරාගමික සහ වෙනත් ආගම් වල මිනිස්සුත් එනවා. පොයට පන්සල් යනවා කියලා එකක් නම් නෑ. පන්සලේ කොම්පියුටර කැඩිලා හාමුදුරුවෝ අලුතෙන් ෆෝන් එකක් අරන් ඒකට fb whatsapp හදලා දෙන්න වගේ request එකක් ආවොත් ගිහින් දාර්ශනික කතිකාවතක් දාලා හාමුදුරුවොන්ට හම්බුන බිස්කට් කිරිපිටි මොනවා හරි දුන්නොත් අරන් එනවා.
    මේකත් බලන්න ඕක අහන ගමන්
    https://youtube.com/@akampitha?si=7Au1sx-_6FxMO0Ox
    ❤️☸️ බොහොම පින්
    බුදු දහමේ තියෙන දේවල් කරපං හුකන් නැතුව.
    Ok sure.
     
    • Like
    Reactions: Fiona Dabare

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    මට පිං එපා. ඒ පින් @AnuradhaRa ට දෙන්න. ප්‍රාර්ථනා කරන්න මේ පිනෙන් අනුරාධගේ සියලු මානසික කායික රෝග දුරු වී ධම්මික පෙරේරා අභිබවා යාමට තරම් ශක්තිමත් සිතක් මේ බවයේ දී හෝ ඊළග භවයේදී ලැබේවා කියලා 🙏
    ඌට පිං දෙන්න බැහැ බන් රිටර්න් වෙනව දෙන පිං ඔක්කොම..
    කතෝලික භක්තිකයෙක් නිසා වෙන්න ඇති...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,126
    113
    ඌට පිං දෙන්න බැහැ බන් රිටර්න් වෙනව දෙන පිං ඔක්කොම..
    කතෝලික භක්තිකයෙක් නිසා වෙන්න ඇති...
    මම නම් කියන්නෙ "මගෙ පින් ඔක්කොම දරුවන්ට ලැබෙවා" කියලා ( මම රොමානු කතොලික )
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,126
    113
    පිරිත් මණ්ඩප්පේ 🤷🏻‍♂️
    උඹලාට මතකද කොවිඩ් කාලෙ ඔය ප්‍රාදෙශිය සභා මන්ත්‍රි වගෙ එකෙක් බක්කි කරත්තෙක පිරිත් පැන් ටැන්කියක් බැඳගෙන ගියා ගම වටෙ. මිනිස්සු එනවා, බොනවා ඔලුවෙ හලා ගන්නවා, ඔව නිවුස් වල පෙන්නුවෙ, ඔවා නම් හොයගන්න අමාරුයි සින්හලෙන්ම ගූගල් කරන්න වෙන නිසා, එත් අමාරුයි
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,230
    644
    113
    අර පිරිත් දාන චෛත්‍යක් වගේ එකක් තියනව නේද පොඩි සෙටප් එකක් වගේ.. ඒකක් අරගනින් ලේසියි ..
    ewa koheda tinne?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,410
    1
    59,820
    113
    Mother Earth
    එන්න මගේ පිං බලය ගන්න මේ කඩුව අල්ලගන්න. 🗡️ මම Highlander 👨🏻‍🚒
    cast.jpg
     
    • Haha
    Reactions: Yin And Yang