ගෙදර දාලා තියන්න. හිත නිවෙනවා. පහන් සිතුවිලි පහළ වෙනවා. අපි කොච්චර නරක නපුරු විෂ දේවල් මුළු දවසම කනට දාගන්නවා ද ඒවා නොදැනුවත්වම අපිට බලපෑමක් වෙනවා අපේ සිතින්ම. ඒ වෙනුවට යහපත් පහන් සිතුවිලි එන නිවුන දේවල් ටිකක් හරි ඇහෙන්න සලස්ව මූ. මේක සරණ රේඩියෝ කියලා එකක් හොයලා හොයලා ගොඩක් ඒව අහලා හොයාගත්තේ. Redio ගාඩන් එකේ තියනවා. මේකෙන් නුත් අහන්න පුළුවන්. යාළුවොත් එක්ක බෙදාගන්න.
https://zeno.fm/radio/sarana-radio/
මට පිං එපා. ඒ පින් @AnuradhaRa ට දෙන්න. ප්‍රාර්ථනා කරන්න මේ පිනෙන් අනුරාධගේ සියලු මානසික කායික රෝග දුරු වී ධම්මික පෙරේරා අභිබවා යාමට තරම් ශක්තිමත් සිතක් මේ බවයේ දී හෝ ඊළග භවයේදී ලැබේවා කියලා