VITALY ZDOROVETSKIY මතකද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,092
    4,422
    113
    Mu Philippines walada arrest kara Gon Joke karanna ghin. almost 2 years mu hire. dan muwa deport karannath widiyak na USA walata ho RUSSIA walata. e ratawal dekenma muwa DECLINED karala bara ganna. dan balla wage inne.

    568568985_1393913705439103_6794896818821043876_n.jpg
    566286602_1393913752105765_126951024592923054_n.jpg

    568718544_1393915625438911_2672784732635585042_n.jpg



     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    තව ඉය වගෙම කල්ලෙක් ඉන්නවා නියම ගොනෙක්..නම මතක නැ උගෙ. සොමාලි නමක්

    ෆිලිපින් කැතලික් රටක් නිසා සල්ලි දීලා වත් උව බෙරගන්න බැරි වුනා..මුගෙ තත්තා 1 මිලියන් මැන්ශන් එකක් විකිනලා එ සල්ලි දීලා මුව නිදහස් කරගන්න බැලුවා බැ..අපරාදෙ ශ්‍රෙශ්ට හෙල බෞද්ද රටෙ වුනා ඔකා මෙලහකට ගෙදර
    ------ Post added on Oct 22, 2025 at 8:28 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,092
    4,422
    113
    තව ඉය වගෙම කල්ලෙක් ඉන්නවා නියම ගොනෙක්..නම මතක නැ උගෙ. සොමාලි නමක්
    me inne kalu jarama ekek. muta hodata nelanwa Korea waladi. muwa godak social media plat forms walin ban karala thiyenne.

     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,368
    5,705
    113
    maha loku natural born prankster
    2012-2014 kale yotube hollagena hitye mu and Roman atwood kiyana ekai. roman karaya nam decent eke innawa.