වැඩේ ඇත්තටම වෙනව නම්, ඒක හොඳ දෙයක්. කන්සෙප්ට් එකට ආයෝජකයො කැඳවල ඕක කරගෙන යන්න ඇත්තටම දක්ෂතාවයක් හැකියාවක් ඕන.
Last edited:
නිකමට හිතුවොත්, එක රැයක ලක්ශ 6ක් දෙන්න පුලුවන් එකෙක්ට රේන්ජ් රෝවර් එකේ රූම් එකට එක්කන් යන එක ලක්ශරි දෙයක් වෙන්නෙ කොහොමද ?range rover ekata balu beti pagila tibboth camareta yanne ewa ekkamada?
කියල වැඩක් නැ පට්ට අඩුකුලේ වයිබ් එකක් තියෙන්නේ ..ටෙක් කොල්ලෙක්ද මන්ද ඩිසයින් කරලා තියෙන්නේ ..සාමාන්යෙන් ඔය වගේ project අඩුකුලේ උන් කරන්න ගත්හහම ..ඒ නිර්මාණ වලින් අයිතිකරය ගේ අඩුකුලේ ගතිය එලියට එනවා ...බලපන් ඩඩ්ලි යා ගේ හෝටල් ..පට්ට අඩු කුලේ නේ ..උන්ට කොච්චර සල්ලි තිබ්බත් අර කලාසි ගතියට කොහෙත්ම එන්න බැ ..Classy madi…adu kule vibe ekak enne![]()
thadima thadi scam ekak... kandy idala oya magulata yannath paya 2,3k yanawaMeka thadi scam ekak wage penne mata witarada?
range rover eken room ekata yana eka hena lokuda ithin ?
ඒකනම් මාත් දැක්කා. ඔක්කොම සාමාන්‍ය ගෙවල් වගේ ඩිසයින්. දැං ගියාම තරු පේන ජාතියේ හෝටලයක් ගැහුවත් ඔයිට වඩා ලස්සනට ඩිසයින් කරනවා. කන්ද පුරාම පෙට්ටි පෙට්ටි ගහලා.ඒ හදන බිල්ඩින්ග් වලත් ඒ තරම් ලොකු කොලිටි එකක් පේන්නේ නෑ නේද