Without battery UPS ගැනීම..

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,184
    24,268
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තියෙනව. බැටරි දානකම් දන්නෙ නෑ. ගොඩක් දුරට අවුල් වෙන්න බෑ. වටේ කන්ඩිෂන් හොඳ එකක් බලල ගන්න එක තමා.
    සර්කිට් බෝඩ් බලන්න පුලුවන්නම් කැප් ඉදිමිලාද බර්න් මාර්ක් තියේද බලන්න. prolink ගම්න.
     
    • Like
    Reactions: lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,533
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    500w pure sine inverter ekak aran battery ekak ganna
    Hes Right GIF by MOODMAN
     
    • Like
    Reactions: Little Hulk

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,629
    113
    godak parana unama case. kohomat okak aran battery danna wena nisa batterya aran gihin fix karala balalama ganna
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    එතකොට Battery එක charge කරන්නෙ?
    inverter with charger ekak ganna microtek techfine tiynawa 20k wage weddi ganna puluwan

    prolink ගම්න
    mn sala eken prolink ups ekak gatta brand new, warrenty iwara wenakotama wage board eka awl giya dan dana dana battery eka awl
    ------ Post added on Oct 31, 2025 at 3:47 PM
     
    • Like
    Reactions: Little Hulk