Best Restaurants in Colombo

Dexter011

Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    මම ගියපු හොදම සෙට් එක දාන්නම්.

    කොත්තු - රිකෝන් මරදාන, හොටල් ඩී ප්ලාසා කොල්ලුපිටිය.

    බර්ගර් ඇන්ඩ් සබ් - ඩයින්මෝ කැෆේ ඇන්ඩ් ලෝන්ජ් බම්බා , ස්ට්‍රීට් බර්ගර්...

    නාසී අන්ඩ් චයිනීස් - කන්දූරී වැල්ලවත්ත , ඩිනර්ස් ලෝන්ජ් වැල්ලවත්ත , බිග්ප්ලේට් කොල්ලුපිටිය , මැරයින් ග්‍රිල් වැල්ලවත්ත

    බිරියානි - කන්දූරී වැල්ලවත්ත , චනාස් වැල්ලවත්ත , කාලිඩ්ස් බිරියානි වැල්ල්වත්ත, ගෝල් කේටරර්ස් දෙහිවල

    ඇරබික් මන්දී රයිස් - අල්- රීම් රාජගිරිය, ආබිඩ්ස් වැල්ලවත්ත
     
    • Like
    Reactions: Nelza