ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ubata UK, rock ehema mathakada? mun hitiye 2007 - 2010 wage
    mamath oya kale thamai set une.
    Room eka - Sri Lankan Art

    ubata UK, rock ehema mathakada? mun hitiye 2007 - 2010 wage
    a$han
    lakshan1990
    chathu84
    blood~hunter
    wapsanjaya
    *asanka*
    god~from~heaven

    me username tika mathakada...?

    ------ Post added on Nov 5, 2025 at 11:32 PM
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,011
    1,416
    113
    OL කරලා ගෙදර ඉන්න කාලේ.
    KasuKusu.com කියල සයිට් එකක් තිබ්බ. එකෙන් තමයි පලවෙනි කෑල්ල දාගත්තෙත්.
    Good Old Days බන්. 🥹
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    ammo e kale thamai maru. issara waptrick, queep wage ewa thama mathakai. e dawaswala dial up connection eka dial karan neh machn net yanneth
     
    • Like
    Reactions: Jameson.k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    ඒ කාලේ ඔව්වට ගියේ චැට් කරන්න නෙමෙයි. රිඟින්ටෝන් ඩව්න්ලෝඩ් කරන්න. තව අර සිම් එකේ ලෝගෝ ඒක වොල්පෙපරේට දාගන්න. පික්චර් මැසේජස් ඩව්න්ලෝඩ් කරන්න.
     

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    FB enna kalin Hi5 thama nagala giye...fb awath ekkama thibba demand eka adu una... kaputa wagema Sri chat wage ekakuth thibba.... msn messenger, yahoo messenger ehemath a kale famous wela thibba...a dawas wala pen pal site ehemath thibba... Anangmanag site eke yaluwo hena set ekak hitiya... a dawas wala elakiri eke set ekath fake hadagena atatck ekata enawa.. eke hitapu yaluwo godak aya meet wela thiyenawa... passe a forum eka nawathuna....
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    චැට් රූම් ගිහින් නෑ මහත්තයෝ
    ඔය කාලේ හින්නි එකා
    ඔය කාලේ 25ක් කියන්නේ දැන් 50 ඔන්න මෙන්නද
    හැබැයි මරු ඉතිම් පට්ට මෙමරිස් තොගයක් තියේනේ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    කිසිම හදිස්සියක් නැතුව මුලින් full decent විදියට chat කරලා කෙල්ල කැමති path එකකට පස්සේ track එක මාරු කරනවා. ??
    මේක කියලා දියන්කෝ අපිටත් @Jameson.k