Singer Sisil Damro ෆ්‍රිජ් help

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    ගෙදර ඉන්නේ මමයි වයිෆූයි විතරයි. අපි දෙන්නට ගැලපෙන 100, 000ට අඩුවෙන් ගන්න තියෙන කාර්යක්ෂම, අඩු කරන්ට් එකක් යන ෆ්‍රිජ් singer,sisil,damro ඒවගෙන් මොනාද හොඳ.

    Non inverter එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට. ඒවගේ මොනාද වාසී අවාසි. තව ගද්දී විශේෂයෙන් මොනාද බලන්න ඕනේ කියනවද?

    December offers ආවහම ගන්න ඉන්නේ.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    ගෙදර ඉන්නේ මමයි වයිෆූයි විතරයි. අපි දෙන්නට ගැලපෙන 100, 000ට අඩුවෙන් ගන්න තියෙන කාර්යක්ෂම, අඩු කරන්ට් එකක් යන ෆ්‍රිජ් singer,sisil,damro ඒවගෙන් මොනාද හොඳ.

    Non inverter එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට. ඒවගේ මොනාද වාසී අවාසි. තව ගද්දී විශේෂයෙන් මොනාද බලන්න ඕනේ කියනවද?

    December offers ආවහම ගන්න ඉන්නේ.
    ඔය හයිලයිට් කරපු ලක්ෂණ තියන ෆ්‍රිජ් එක තාම ලෝකේ හදල නෑ. ඉස්සරහට හදාවි. :ROFLMAO:
    අඩු කරන්ට් යන්න නම් inverter වෙන්න ඕන. අනික අයිස් බැදෙන්නේ නැති එකක් ගන්න. සම්මතයක් විදියට energy saving ස්ටිකර් එක ෆ්‍රිජ් එකේ ගහල තියෙන්න ඕන. ඒත් ඔය අඩු කරන්ට් යනවා කියන ෆ්‍රිජ් බොහොමයක ඔය ස්ටිකර් එක එයාලා අලවල නෑ. කටින් අඩු කරන්ට් යනවා කියනව විතරයි. ස්ටිකර් තියන එකක් ගන්න බලන්න. නමුත් 100000 ට අඩුවෙන් තියෙන්නේ කරන්ට් ඉතුරුවක් නැති අයිස් බැදෙන එව්වා තමා.
    දැනට ඔයා + වයිෆ් විතරක් උනාට පස්සේ ෆ්‍රිජ් එක නිතරම අරින පොඩ්ඩෝ සෙට් එකක් ඒවිනෙ. ඒවත් හිතල බලන්න.
     
    • Like
    Reactions: Mugen

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    ගෙදර ඉන්නේ මමයි වයිෆූයි විතරයි. අපි දෙන්නට ගැලපෙන 100, 000ට අඩුවෙන් ගන්න තියෙන කාර්යක්ෂම, අඩු කරන්ට් එකක් යන ෆ්‍රිජ් singer,sisil,damro ඒවගෙන් මොනාද හොඳ.

    Non inverter එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට. ඒවගේ මොනාද වාසී අවාසි. තව ගද්දී විශේෂයෙන් මොනාද බලන්න ඕනේ කියනවද?

    December offers ආවහම ගන්න ඉන්නේ.

    Inverter ෆ්‍රිජ් එකක් ගනින්

    100, 000ට අඩුවෙන් නම් Inverter තියෙන්නේ Innovex , sisil වගේ ඒවා

    125000/= ට වගේ LG එකක් ගන්න පුළුවන් , 127500/= ට වගේ samsung එකක් ගන්න පුළුවන්

    https://web.facebook.com/nelsonstrading.lk

    572971711_1236201181872317_1713741326576987938_n.jpg

    573266382_1236201118538990_3996316078456608385_n.jpg

    PS -
    කවදාවත් උඹලා electronic items ගන්නකොට අබාන්ස් සිංගර් සිංහගිරි වගේ showroom වලින් ගන්න එපා , nelsonstrading වගේ agent කෙනෙක් ගෙන් ලොකු discount එකක් එක්ක sealed package ගන්න බලන්න.

    දම්රෝ එකේ Rs.254,980 ට විකුණන samsung inverter refrigerator 350ltr (RT38DG5A2BS8IG) එක මම nelsonstrading එකෙන් ගත්තා 194500/=ට , ඒ කියන්නේ showroom එකට වඩා 61000/= ක් අඩුවෙන් , same company Warranty එක්ක (1 Year Warranty for unit , 20 Year Warranty for compressor)
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,483
    1
    51,129
    113
    ප*යාගල
    sorry.com

    Nice. TFS Man
     
    • Love
    Reactions: dagara waliga

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,322
    113
    සැම්සුන්ග් හොද නැද්ද?

    අපේ තූති සැම්සුන් එක ගත්තෙ 2006 දි
    අද වෙනතුරාවට කිසිම ලෙඩක් ඇවිල්ල නෑ. කූල් එකත් එදා ගත්ත වගේමයි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,977
    11
    3,498
    113
    Damro eke thiynwa Innovex eka ganin two doors.
    86k wage wenne ( offers ekka mn gatte )
    Bill ekath aulk na masetama Unit 18i kiyala kiyanne( hariytama mathaka na )

    https://elakiri.com/threads/damro-vs-innovex-refrigerator.2127643/
    ඇහුවට තරහ වෙන්න එපා. උබලා මොනවාද ෆ්‍රිජ් එකේ දාන්නෙ.
    අපේ නම් මස් විතරයි. මුලු ෆ්‍රිජ් එකම හිස්.:(
    .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    දැන් නං දම්රෝ එකෙන් ගන්න එපා. එතන සර්විස් එක හොද මදි. ඉස්සර නං හොදයි.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Inverter ෆ්‍රිජ් එකක් ගනින්

    100, 000ට අඩුවෙන් නම් Inverter තියෙන්නේ Innovex , sisil වගේ ඒවා

    125000/= ට වගේ LG එකක් ගන්න පුළුවන් , 127500/= ට වගේ samsung එකක් ගන්න පුළුවන්

    https://web.facebook.com/nelsonstrading.lk

    572971711_1236201181872317_1713741326576987938_n.jpg

    573266382_1236201118538990_3996316078456608385_n.jpg

    PS -
    කවදාවත් උඹලා electronic items ගන්නකොට අබාන්ස් සිංගර් සිංහගිරි වගේ showroom වලින් ගන්න එපා , nelsonstrading වගේ agent කෙනෙක් ගෙන් ලොකු discount එකක් එක්ක sealed package ගන්න බලන්න.

    දම්රෝ එකේ Rs.254,980 ට විකුණන samsung inverter refrigerator 350ltr (RT38DG5A2BS8IG) එක මම nelsonstrading එකෙන් ගත්තා 194500/=ට , ඒ කියන්නේ showroom එකට වඩා 61000/= ක් අඩුවෙන් , same company Warranty එක්ක (1 Year Warranty for unit , 20 Year Warranty for compressor)
    31 kiyapu vaccum cleaner eka mama wena thanakin gaththe 21 kata
     
    • Like
    Reactions: hi.dushan

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මෙහෙමයි උබල සතියක බඩු ගෙනල්ල ඔකේ දානවා නම් අර singer එකේ තියෙන අඩුම එක ගන්න එපා. එකේ ඉඩ මදි වෙනවා.(මාත් මුලින් හිතුවේ හපෝ මේක ඇති කියල එළවලු ලට්ට ලොට්ට ඔකොම දානවා නම් ඕක ඉඩ මදි :baffled: ) . හොදට ඉඩ තියෙන එකක් ගනින්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,960
    46,276
    113
    මෙහෙමයි උබල සතියක බඩු ගෙනල්ල ඔකේ දානවා නම් අර singer එකේ තියෙන අඩුම එක ගන්න එපා. එකේ ඉඩ මදි වෙනවා.(මාත් මුලින් හිතුවේ හපෝ මේක ඇති කියල එළවලු ලට්ට ලොට්ට ඔකොම දානවා නම් ඕක ඉඩ මදි :baffled: ) . හොදට ඉඩ තියෙන එකක් ගනින්

    ඔව් හැබැයි sisil 185L නම් ඉඩ මදි.. 225L නම් අවුලක් නෑ