පොරත් වාහනයක් ගන්න හිටියේ..මහ පජාත වැඩක් JVP රතු අලින්ට කඩේ යන නන්දලාල් කලේ.. දැන් වාහනයක් ගන්න ලීසිං දෙන්නේ 50%යිලු.. අපේ වාහන සිහිනේ විනාසයි.. මොන පරයෙක්වත් නැද්ද මේ නන්දලාලයාට විරුද්දව අපේ වාහන සිහිනය වෙනුවෙන් හඩක් නගන්න මේ රටේ ?..කිසිම වැදගම්මකට නැති අර සංවිධාන මේ සංවිධාන ගගා බහුබූත පිරිලා මේ රටේ.. අඩුවට වාහනයක් ගැනීම වෙනුවෙන් කිසිම සංවිධානයක් නෑ මේ රටේ..
