ChatGPT එකටත් කෝඩ් ලියන + නමෝ බුද්ධාය!!

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    OpenAI එකේ? කවුද බන් ඒ? මොනවා කරලද offer එක හම්බෙන්න ඇත්තෙ
     
    • Haha
    Reactions: Nanosudha

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,636
    11,226
    113
    මගේ යාලුවෙක් හිටියා නමෝ බුද්ධාය කියලා බයික් එකේ ලයිට් එක ගාව ලොකුවට ගහලා තියනවා. මූ යන්නෙම හයියෙන්
    මුගේ වගකීම් විරහිත බව නිසා මං අදුනන කෙනෙක් ට ලොකු ඇක්සිඩන්ට් එකක් වුනා. කකුලක් ඩැමේජ් සදා කාලිකව
    තව මූ ඩ්‍රයිවර් කරන වාහනේක මං ගියා. අනුනවයෙන් බේරුනේ..පොරගේ ලොකුම ගේම තමයි. වාහනේ හැප්පුනාම හප්පපු එකාගේ පැත්තට කොහොම හරි වරද දානවා .

    මේක දැක්කම මට ඒක මතක් වුනා...

    අද කාලේ මිනිස්සුන්ගේ නමෝ බුද්දාය කියලා වචනයෙන් ගහලා තියනවට හදවතේ නැහැ .. වගකීමක් සහිතව අඩුමගානේ මාර්ග නීති වත් පිලිපැදලා . යන්න..හැබැයි මේවගේ ආටෝපෙට.

    තමන් සීලවන්ත ගුනවන්ත කියලා පෙන්නන්න හෙනම ගේමක් දෙන්නේ....කණගාටුයි මේක දැක්කම. මේක කරන කෙනාට ලොකු වුවමනාවක් තියනවා ඒවගේ දෙයක් පෙන්නන්න...

    බුදු දහම ලස්සන දර්ශනයක් ඔය වගේ ආටෝප දැඩිව ප්‍රතික්ෂේප වෙන දහමක්..අපේ මිනිස්සුමයි එහෙම දහමක් සීරෝ ලෙවල් ට හෑල්ලු කරන්නේ
     
    • Like
    Reactions: sw7x and super077

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    2021 AL karapu ekek kohoma bn ehema wenne
    අනේ මන්දා බන්. එහෙම නොවී මේ පොර මෙහෙම කියන්නෙත් නැතුව ඇතිනෙ බන්. Responsibility එකක් තියනවනෙ. අනික recording තියන එකක්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    අනේ මන්දා බන්. එහෙම නොවී මේ පොර මෙහෙම කියන්නෙත් නැතුව ඇතිනෙ බන්. Responsibility එකක් තියනවනෙ. අනික recording තියන එකක්.
    godak minissuta denuama na bn; word eka ahu un gaman eka trust karanawa. hoyala balanne na.
     
    nidarsha91

    Well-known member
  • මගේ යාලුවෙක් හිටියා නමෝ බුද්ධාය කියලා බයික් එකේ ලයිට් එක ගාව ලොකුවට ගහලා තියනවා. මූ යන්නෙම හයියෙන්
    මුගේ වගකීම් විරහිත බව නිසා මං අදුනන කෙනෙක් ට ලොකු ඇක්සිඩන්ට් එකක් වුනා. කකුලක් ඩැමේජ් සදා කාලිකව
    තව මූ ඩ්‍රයිවර් කරන වාහනේක මං ගියා. අනුනවයෙන් බේරුනේ..පොරගේ ලොකුම ගේම තමයි. වාහනේ හැප්පුනාම හප්පපු එකාගේ පැත්තට කොහොම හරි වරද දානවා .

    මේක දැක්කම මට ඒක මතක් වුනා...

    අද කාලේ මිනිස්සුන්ගේ නමෝ බුද්දාය කියලා වචනයෙන් ගහලා තියනවට හදවතේ නැහැ .. වගකීමක් සහිතව අඩුමගානේ මාර්ග නීති වත් පිලිපැදලා . යන්න..හැබැයි මේවගේ ආටෝපෙට.

    තමන් සීලවන්ත ගුනවන්ත කියලා පෙන්නන්න හෙනම ගේමක් දෙන්නේ....කණගාටුයි මේක දැක්කම. මේක කරන කෙනාට ලොකු වුවමනාවක් තියනවා ඒවගේ දෙයක් පෙන්නන්න...

    බුදු දහම ලස්සන දර්ශනයක් ඔය වගේ ආටෝප දැඩිව ප්‍රතික්ෂේප වෙන දහමක්..අපේ මිනිස්සුමයි එහෙම දහමක් සීරෝ ලෙවල් ට හෑල්ලු කරන්නේ
    ඕක හැම ආගමකම ලෝ ලෙවල් ඉන්න අන්ධ භක්තිකයො අතරෙම තියෙනව නේද මචන්? කතෝලික මිනිස්සු ඉන්නවා ඔය වගේම. පල්ලි ගිහිල්ලා බාර වෙනවා අනේ දෙවියනේ එට්c... මට අරක දෙන්න මට මේක දෙන්න හාද... මම බත් පැකට් දෙන්නම්, ඉටිපන්දම් දෙන්නම්, කිරිබත් දෙන්නම් සල්ලි දෙන්නම් කියල වගේ.

    ස්වභාවධර්මය, නැත්තන් දෙවියො පශ්චාත් භාගයෙන් හිනා වෙනවා ඇති බන්. මොකද සිස්ටම් එකෙන් ප්ලෑන් කරල ප්ලෑන් කරල එලියට දානව උපතේ ඉඳල මරණය දක්වාම මොකද වෙන්නෙ කියල මැනුවල් එකක් එක්ක. අපේ උන් ඒ ගැන නොදැන ගිහිල්ලා තමන්ව හදපු ෆැක්ටරියෙ ඔතෝරිටි එක්ක ඩීල් දාන්න හදනවා. පව් බන් මිනිස්සු.
     
    • Like
    Reactions: Shamal3001

    nidarsha91

    Well-known member
  • godak minissuta denuama na bn; word eka ahu un gaman eka trust karanawa. hoyala balanne na.
    පව් මිනිස්සු. එහෙම මිනිස්සු ආශ්‍රිතයො වුණොත් ප්‍රශ්න කරන එකෙක්ට වෙන්නෙ අර බවුන්ඩේසම කියන 10ක් ඉන්න තැන ෆවුන්ඩේශන් කියන්න ගිය එකාට උන වැඩේ
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    පවු බං ලංකාවේ එවුන් දේශපාලුවන්ට රැවටෙනවා මුන්ටත් රැවටෙනවා
     
    • Like
    Reactions: Nanosudha

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    688
    371
    63
    Araya openai giye kohomada, language kathandare ne methana discuss karanna one.. namo buddaya term eka gana katha karanne.. pissuda ban