70% ඩිස්කවුන්ට් කියන ඒවා කලින් තිබුණ මිලමයි!
හරියටම 3 pm වෙද්දි buy කරොත් discount add වෙනවා හැබැයි තප්පරෙන් 10 පංගුවක් ඇතුළත ඕඩර් එක දාන්න ඕනි !
මොනාද බම් මේ! ලංකාවේ උන් හාවෝ කියලද මුන් හිතන් ඉන්නෙ