බුදු පිලිමෙ කේස් එකේ මට තේරෙන්නෙ නැති සීන් ටික

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,089
    4,699
    113
    පන්සල හැදුවෙ 1951ලු, කැඩුනේ සුනාමියට ලු, මහින්ද ලොකුවට තමන්ගෙ නම ගහලා සහතිකයක් දීලා තියෙන්නෙ 2014 දි, සුනාමිය ඇවිත් අවුරුදු 19යි, මහින්ද පුක දීලා අවුරුදු 11යි! දැන්ම පුකේ අමාරුවක් ආවෙ කොහෙන්ද බිස්නස් හිමියො ටිකට? 21 ට තව දවස් 6යි, වෙරලාරංකශ දෙපාර්තමේන්තුවෙන් ගන්නකන් මොකක්ද කරේ ගනින්නාන්සෙලා?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    පැලවත්තේ රෙදි නැන්දලා ත්‍රෙඩ් දාගෙන හෝදන්න හදන එකෙන්ම පේනවා වඩිවේල් පොලිස් ඇමතියාගේ වැඩ ගැන/
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    6565.jpg
     
    • Like
    Reactions: YelaWolf

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,089
    4,699
    113
    පැලවත්තේ රෙදි නැන්දලා ත්‍රෙඩ් දාගෙන හෝදන්න හදන එකෙන්ම පේනවා වඩිවේල් පොලිස් ඇමතියාගේ වැඩ ගැන/
    හුත්තෝ, උබෙ අම්මගෙ පුකේ ඇගිල්ල ගහන්නෙ නැතුව අහපු එක ප්‍රශ්නෙකට හරි උත්තර දීපන්කො. මහින්ද සහතියක් දීලත් පන්සල හදාගන්න බැරිවෙලාද?
     
    • Dislike
    Reactions: YelaWolf

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    පැලවත්තේ රෙදි නැන්දලා ත්‍රෙඩ් දාගෙන හෝදන්න හදන එකෙන්ම පේනවා වඩිවේල් පොලිස් ඇමතියාගේ වැඩ ගැන/
    අඩෝ නාකි පොන්නයා.. කෝ උඹ දෙනව කිව්ව බෙහෙත් ටික ? කොටි නැගිට්ටවන්න කලිං වරෙංකො පොඩ්ඩක් ගේමට
     
    • Dislike
    Reactions: YelaWolf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,403
    21,073
    113
    හස්තිශෛලපුර
    පන්සල හැදුවෙ 1951ලු, කැඩුනේ සුනාමියට ලු, මහින්ද ලොකුවට තමන්ගෙ නම ගහලා සහතිකයක් දීලා තියෙන්නෙ 2014 දි, සුනාමිය ඇවිත් අවුරුදු 19යි, මහින්ද පුක දීලා අවුරුදු 11යි! දැන්ම පුකේ අමාරුවක් ආවෙ කොහෙන්ද බිස්නස් හිමියො ටිකට? 21 ට තව දවස් 6යි, වෙරලාරංකශ දෙපාර්තමේන්තුවෙන් ගන්නකන් මොකක්ද කරේ ගනින්නාන්සෙලා?
    21 ට තව දවස් 6යි, වෙරලාරංකශ දෙපාර්තමේන්තුවෙන් ගන්නකන්

    ai itin වෙරලාරංකශ දෙපාර්තමේන්තුවෙන් oka eye galawanna gihin tiyenne? scripted mission ekakda?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    1763379604-Media-on-2025.11.jpg

    මේකෙ හැටියටනම් පන්සලේ ප්‍රශ්නයක් නෙවෙයි ක්ෂණිකව වෙරළ ආරක්ෂක සීමාවේ කරපු ඉදිකිරීමක් කියලයි තේරෙන්නෙ. ඒක පැය 24ක් ඇතුලත ගලවලා
    පන්සලේ චෛත්‍ය වලට ආවාස වලට එහෙම හානි කරල නැහැ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕව මැතිවරන කාලෙට ගල් ගහන්න හදපුවනෙ ඉතින්. දැන්න්ම් ඕව කරල බැරිවෙයි, මන් හිතන්නෙ රාජපක්ශල තවටික කාලයක් බලල අර ත්රීකුනාමලයෙ සුමන තට්ටයට වෙඩිතියලදායි. නාකිතට්ටය පුකදී නසී
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,089
    4,699
    113
    21 ට තව දවස් 6යි, වෙරලාරංකශ දෙපාර්තමේන්තුවෙන් ගන්නකන්

    ai itin වෙරලාරංකශ දෙපාර්තමේන්තුවෙන් oka eye galawanna gihin tiyenne? scripted mission ekakda?
    coffee shop එක්කට කුලියට දීලලු හාමුදුරුවෝ, ඒක වෙරලාරක්ශකෙන් ගැලෙව්වට පස්සෙ තමා දහම් පාසල මතක් වෙලා තියෙන්නෙ අවුරුදු 11ක්ට පස්සෙ
     
    • Dislike
    Reactions: YelaWolf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    1. ශානක්ය මොකටද ආනන්ද විජේපාලට ස්තූති කලේ?

    2. අනවසර ඉදිකිරීම් නම් මොකටද දුවගෙන ගිහින් ආපහු බුදු පිළිමය තිබ්බේ?

    3. ඇයි පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න අහන ඒවා කැන්සල් කරේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,050
    101,760
    113
    1. ශානක්ය මොකටද ආනන්ද විජේපාලට ස්තූති කලේ?

    2. අනවසර ඉදිකිරීම් නම් මොකටද දුවගෙන ගිහින් ආපහු බුදු පිළිමය තිබ්බේ?

    3. ඇයි පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න අහන ඒවා කැන්සල් කරේ.
    නෑ මොලට සපොට් කරන්න ගිහිං මාට්ටු වෙලා
     
    • Haha
    Reactions: redux and YelaWolf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    21 ට තව දවස් 6යි, වෙරලාරංකශ දෙපාර්තමේන්තුවෙන් ගන්නකන්

    ai itin වෙරලාරංකශ දෙපාර්තමේන්තුවෙන් oka eye galawanna gihin tiyenne? scripted mission ekakda?

    ඩඩ්ලිගෙ හෝටලයට නම් ඔය වෙරළවල් අදාල උනේ නෑ කඩලම දැම්මා. 😄

    හැබැයි බුදු පිළිමයක් තිබ්බොත් තමයි ජෙපි ආණ්ඩුවට බඩ යන්න පටන්ගන්නේ.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    coffee shop එක්කට කුලියට දීලලු හාමුදුරුවෝ, ඒක වෙරලාරක්ශකෙන් ගැලෙව්වට පස්සෙ තමා දහම් පාසල මතක් වෙලා තියෙන්නෙ අවුරුදු 11ක්ට පස්සෙ
    අවුරුදු 11කට පස්සෙ හරි එතන නීත්‍යානුකූල අයිතිය තියෙන්නෙ පන්සලටද?
     
    • Like
    Reactions: ozykolla

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,089
    4,699
    113
    අවුරුදු 11කට පස්සෙ හරි එතන නීත්‍යානුකූල අයිතිය තියෙන්නෙ පන්සලටද?
    දහම් පාසලක් හදන්න විතරක් නීත්‍යානුකූල අයිතිය තියෙද්දි එතන බිස්නස් කරන එක නීත්‍යානුකූලද?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    දහම් පාසලක් හදන්න විතරක් නීත්‍යානුකූල අයිතිය තියෙද්දි එතන බිස්නස් කරන එක නීත්‍යානුකූලද?
    ඒකට නීතිය ක්‍රියාත්මක කරලා, දහම් පාසල දාන්න දුන්නා නම් හරිනෙ. (ඒ කියන්නෙ coffee shop එක කඩලා පන්සලක් දාන්න කියනවා)
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,089
    4,699
    113
    ඒකට නීතිය ක්‍රියාත්මක කරලා, දහම් පාසල දාන්න දුන්නා නම් හරිනෙ. (ඒ කියන්නෙ coffee shop එක කඩලා පන්සලක් දාන්න කියනවා)
    ආසාවට සාසනාලයට කොෆි ශොප් එක කඩලා නෑ. වෙරලාරක්ශකෙන් තමා අයින් කරලා තියෙන්නෙ