දිනූ දේශය අනතුරේ 🔴

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    කෝ දැන් ඇහුවද? උබෙ තාත්ත නාමවර්ධන වෙලා උබ බාලසූරිය උනේ කොහොමද කියලා?
    මතක ඇතුව වෙඩිම දවසෙ අමුඩේ ගහන්න කලින් බඩයන්න බෙහෙතක් බීපන්. :-D
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මේ කාලකන්නි ජෙප්පො රට සංවර්ධනය කරන්න කියල බඩ ගැන හිතල රට ජාතිය ගැන අමතක කරල ලපයට චන්දෙ දීල දැන් ශාසනය විනාශයි.

    අපිට වාහන ඕන නෑ, කන්න ඕන නෑ, සිංහල බෞද්ධ රට බේරල දියල්ල.
    දැන් නානසාර ස්වාමීන්වහන්සේත් මේකට පෙරමුණ අරන් ත්‍රිකුණාමලයට ගිහින්. නාමල් මහත්තයව ජනාධිපති කරන්න අපි පෙලගැහෙමු හෙලයිනේ.කන කොත්තුවක් දැන්මම කාපල්ල නැත්තන් ඕවට තම්බියො වදබෙහෙත් දාන්න පටන් ගන්නව.

    මම 21 නුගේගොඩ රැස්වීමට යන්නෙත් නෑ මහින්ද මහත්තය යන්නෙත් නෑ. ඒත් අපි දෙන්නගෙම ආශිර්වාදය උබලට තියෙනව.

    Mihinatalenut kattiya awa 😍😍

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,301
    14,876
    113
    🌎
    නෙල්ලිගලිනුත් එනවා 🥰
    ඇඟම paralyze වෙලා, තනි ඇහෙන් බලන ගමන්, තනි කනෙන් අහන ගමන්, තනි nostril එකෙන් ආශ්වාස කරන ගමන් තනි අතින් ටයිප් කරලා, රට ගොඩගන්න මේ කරන කැපකිරීමට එකෙන්ම

    images-4.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,495
    113
    Mihinatalenut kattiya awa 😍😍


    ගනයොන්ට ලොකු බඩවල් තියෙන එක හෙන නොන්ජල් නෙ බන්, උන් බඩ පිරෙන්නම කනවාද?. උන්ට කොලෙස්ටරොල් උත් ඇති, හෙන නොන්ජල් වැඩෙ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ගනයොන්ට ලොකු බඩවල් තියෙන එක හෙන නොන්ජල් නෙ බන්, උන් බඩ පිරෙන්නම කනවාද?. උන්ට කොලෙස්ටරොල් උත් ඇති, හෙන නොන්ජල් වැඩෙ

    හරි නම් 12න් පස්සේ විකාල භෝජනා වේරමණී..

    පැය 18 ක් උපවාස වෙන්න ඕන..