මාලිමාවේ අම්බිකාට මොකද බන් උනේ?

Jameson.k

Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    උඹලට මතකද මාලිමාවෙන් අම්බිකා කියල කෙල්ලෙක් වතුකරෙන් චන්දේ ඉල්ලුවා වතුකරේ පැත්තේ විසාල සබ්දයක් දාල යටිගිරියෙන් මයික් එකට කෑගහලා, මුළු වතුකරේම රොක් කරලා ගන්නවා අපේ සහෝදර සහෝදරියන්ට ඉදිරියටත් දුක් විදින්න දෙන්නේ නෑ අනම් මනම් බයිලා ගහල. කෝ බන් එයා දැන්? පාර්ලිමේන්තුවටත් ආව නේද? මාත් අනුරයියට තමයි සපෝට්, ඒත් කෝ ඒ කෙල්ලට මොකද උනේ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    මට Java lounge එකේදී හම්බ වුණා. Foreigners ලා set එකක් එක්ක
    මම ඉස්කෝලෙ යන කාලෙ හිතාගෙන හිටියෙ මේක Java උගන්වන තැනක් කියලා. මේකෙ අය කතා වෙනවා දැක්කම. 😄